Janadipathi kauda ban?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,964
    31,762
    113
    මාලිමාවට 2/3 දෙන්න මල්ලි කරලා පෙන්නන්නම්..
    Dunna nisa aye jiwitheta nokarana un kiyalama danagaththa mulu ratama. Habai wipakshe yatin gahana game eka thamai mewage dushitha niladari tika minissunta epa karawannama wada karanna epa kiyala yatin nula adinawa. Anduwe unge uddachchakama nisa ehema nul adina dushitha niladari kare thiyagena inne...

    Mewa unta penne naha nemei, okkoma thamange deshapalana game gahanne...
    Moka awath anthimata vindithayo rate minissu...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,609
    40,169
    113
    මේ නිවුස් උඩට එන එන වාරයක් ගානේ නාපු අපිට, කාලයත් එක්ක අමතක වෙලා ගිය ගඳ ගහන ඒ අතීත මතකයන් ඇවිස්සිලා ලැජ්ජාව හිතට ආයෙත් ඇතුල් වෙනවා.

    අපිට කොළබ එනකොට දෙපාරක් හිතන්න වෙන තැනට අපිව වට්ටන එකත් මුන්ගෙ එක අරමුණක්.

    අපිව මානසිකව වට්ටන්න ජෙප්පො ගහන ගේමක් කියලා හිතෙන්නෙ මට විතරද?
     
    • Like
    Reactions: raman2

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,904
    24,276
    113
    tracing Geo-location.. ... ...
    Dunna nisa aye jiwitheta nokarana un kiyalama danagaththa mulu ratama. Habai wipakshe yatin gahana game eka thamai mewage dushitha niladari tika minissunta epa karawannama wada karanna epa kiyala yatin nula adinawa. Anduwe unge uddachchakama nisa ehema nul adina dushitha niladari kare thiyagena inne...

    Mewa unta penne naha nemei, okkoma thamange deshapalana game gahanne...
    Moka awath anthimata vindithayo rate minissu...

    :yes:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,799
    3,474
    113
    // Moka awath anthimata vindithayo rate minissu... //
    මු ං කියනවා අරුන් හොරු, මෙන්න හොරා කාපුවා කියලා,
    අරුං කියනවා මෙන්න මූං හොරු කියා,
    දෙපැත්තේ පල්ලෙහා ඉන්න උන් මරා ගන්නා,
    ඩෝබි, බයියෝ, ටොයියෝ කඩේ යනවා..
    අන්තිමට රටක් විදියට රටත් ෆේල්, මිනිස්සුන්ට තමා කෙලවෙන්නේ.
    අමාරුවෙන් හම්බකරලා සාධාරණව බදු ගෙවලා ඉන්න එකාට තමා හොදටම කවුරුත් අරින්නේ..!
    කට්ටිය ඇවිත් කෙලින බුලි වලින් රට ගොඩ ගන්න එක තව අවුරුදු ගානකින් ආ පස්සට යනවා..!!! :cry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,964
    31,762
    113
    මේ නිවුස් උඩට එන එන වාරයක් ගානේ නාපු අපිට, කාලයත් එක්ක අමතක වෙලා ගිය ගඳ ගහන ඒ අතීත මතකයන් ඇවිස්සිලා ලැජ්ජාව හිතට ආයෙත් ඇතුල් වෙනවා.

    අපිට කොළබ එනකොට දෙපාරක් හිතන්න වෙන තැනට අපිව වට්ටන එකත් මුන්ගෙ එක අරමුණක්.

    අපිව මානසිකව වට්ටන්න ජෙප්පො ගහන ගේමක් කියලා හිතෙන්නෙ මට විතරද?
    Hmmmm minissu game grama sewakage indala udata nokerena dewala ha dushitha niladarige waradi anthimata kiyanna enne janapathige office ekatane, eka nawaththanna mewa wenna arinawath wenna puluwan. Rate dushitha niladari tika filter nokara hadai anura rata ammo...

    මු ං කියනවා අරුන් හොරු, මෙන්න හොරා කාපුවා කියලා,
    අරුං කියනවා මෙන්න මූං හොරු කියා,
    දෙපැත්තේ පල්ලෙහා ඉන්න උන් මරා ගන්නා,
    ඩෝබි, බයියෝ, ටොයියෝ කඩේ යනවා..
    අන්තිමට රටක් විදියට රටත් ෆේල්, මිනිස්සුන්ට තමා කෙලවෙන්නේ.
    අමාරුවෙන් හම්බකරලා සාධාරණව බදු ගෙවලා ඉන්න එකාට තමා හොදටම කවුරුත් අරින්නේ..!
    කට්ටිය ඇවිත් කෙලින බුලි වලින් රට ගොඩ ගන්න එක තව අවුරුදු ගානකින් ආ පස්සට යනවා..!!! :cry:
    American la monawa unath one nation widiyata wada karanawa, mehe party nisa ratata kelawanawa
    ------ Post added on Jun 30, 2026 at 6:19 PM