ado kari maynage underworld okkoma maranawa neda ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha

    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට... 🤦‍♂️🤦‍♂️🤦‍♂️

    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල... :angry: :angry: :angry:

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    යකෝ රාජපක්ශලා 2.50 ට වෑටිලා තියෙන කාලෙත් උන්ට ගේම ගහන්න පුලුවන් කියන්නේ.. මේ ආණ්ඩුව අම්බ ෆේල් කියන එකනේ. මුන්ට මොලයක් කියලා එකක් තියෙනවා නම් මුන් සෙට් එක රජයේ සාක්කි කාරයෝ කරගන්න එපෑයි
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,489
    6,174
    113

    මූ කියන විදිහටනම් අර තඩි ගැනී කියන්නේ බොරු 🙄 මූ කියන කතාත් සුවර් නෑ 🤷🏽‍♂️ හැබැයි Airport එකේ අහුවුන විදිහ කියනවා තර්කානුකූලයි


    ඒ ගෑනිට තිබ්බෙ වෙනම ගේමක්
    ඔය ගෑනිව චමුදිතගෙ ප්‍රොග්‍රැම් එකට ගෙනාවෙත් කීර්ති
    මුලින් කීර්ති උදව් කලාට පස්සෙ ගැනිට කීර්ති බැක් කලේ නෑ

    ඔය ගෑනිගෙ Family එකට අයිති ලොකු බිල්ඩින් එකක් තියෙනවා කුලියාපිටියෙ බස් ස්ටෑන්ඩ් එකේම කඩ 300 ක බිල්ඩිමක්

    ඕකට ගේමක් දුන්නා වෙන එකෙක්

    ඌ තමයි ගනේමුල්ලෙ සන්ජීව චැනල් කරලා ගනේමුල්ල සන්ජීව ලවා අර ගෑනිට කෝල් කෙරෙව්වෙ
    "ඔය බිල්ඩින් එකේ මගෙ කඩ වගයක් තියෙනව ප්‍රශ්න නොදා පැත්තකට වෙලා ඉන්න කියලා"

    ඕකට ගිහින් තමයි කීර්ති සන්ජීවත් එක්ක පැටලිලා "උඹ ලෝකෙ කොහෙ හැන්ගිලා කිටියත් හොයල ගහනවා කියලා " එකේ දැම්මෙ ඊට සතියකට පස්සෙ සන්ජීව Airport එකේදි අහු උනා

    අද ඌට ගහලා

    ගිය සතියෙත් මම කීර්තිගෙ වීඩියෝ එකක් බලන ගමන් හිතුවෙ සන්ජීව එලියට ආවොත් මූ ඉවරයි නෙ කියල

    ඉක්මනටම කීර්ති ආයෙ විඩියෝ එකක් දායි පම්පෝරියක් දාලා
    සන්ජීවට ගහනවා කියපු FB Post අයින් කරගෙන වගේ
    තවම FB එකේ කිසිම සද්දයක් නෑ
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    1739972486561.jpg
     
    • Haha
    Reactions: Smartm