ado kotuwak panala

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,609
    902
    113
    Australia
    මොකද්ද බන් ඔය කොටු සෙල්ලම? මට නම් ඕක සත පහකට වැඩක් නෑ. මම මෙතනට එන්නෙ උඹලත් එක්ක කතාවක් දාල චූටි ෆන් එකක් ගන්න මිසක් කොටු ගණන් කරන්න නෙමෙයි.