Ado Lap ekata drivers tika daganna vidiyak kiyapanko

92kitee

Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    එහෙනම් උඹේ ලැප් එකේ අවුලක් නැහැ.
    දැන් එන ලැප් වල හයිබ්‍රිඩ් කතන්දරයක් තියනවා ඩිස්ප්ලේ වල. නෝමල් යුස් කරන්නේ on-board එක සහ වැඩි vga ඕනේ වෙලාවට Dedicated එකට මාරු වෙනවා.

    වැඩිය හිතන්නතිව ඕක පාවිච්චි කරන්න. ඕකේ අවුලක් නැහැ.

    ah hari machan ehanam mampavichchi karannam