Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ado mage rahas okkoma heli weida manda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ ලිංගික රහස් ඇති වෙබ් අඩවියක් හැක් කරයි

වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියක් වන Adult FriendFinder නැමති වෙබ් අඩවිය පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහි සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික සබඳතාවයන් සහ රහස් ලිංගික තොරතුරු ඇති බවත් වාර්තා වේ. එම තොරතුරු නිසා ලොව සුප්‍රකට පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට විශාල තර්ජනයක් එල්ල වෙනු ඇත.

තවද CNN Money වාර්තා කරන පරිදි මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් රහස් ලිංගික සබඳතා පැවැත්වූ ප්‍රසිද්ධ පුද්ගලයික් රැසක්ම මේ වනවිට නමින්ම හඳුනාගෙන ඇති බවයි.

මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර ඇති අතර මේ වෙබ් අඩවිය විසින් සිය ගනුදෙනු කරුවන්ගේ රහස් තොරතුරු සුරැකිව තබාගැනීමට බැඳී සිටින බව එම සමාගම පවසා ඇත.

කෙසේ වෙතත් මේ හේතුව නිසා මෙම වෙබ් අඩවිය සමග කටයුතු කළ ගනුදෙනුකරුවන්ගේ ඊ-මේල් ලිපින, රහස් කේත, උපන්දිනය, ලිංගික කැමැත්ත යන තොරතුරු හැකරුවන් විසින් හොරකම් කර තිබෙන බවත් ණයපත් දත්ත හොරකම් කළාදැයි තවමත් අනාවරණය නොවන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

[QUOTE="kazzen, post: 18395935, member: 62457"] [COLOR="Blue"][SIZE="4"][B]ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ ලිංගික රහස් ඇති වෙබ් අඩවියක් හැක් කරයි [/B][/SIZE][/COLOR] [IMG]http://www.hirunews.lk/Data/News_Images/1432528478_2038718_hirunews_Adult.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියක් වන Adult FriendFinder නැමති වෙබ් අඩවිය පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික සබඳතාවයන් සහ රහස් ලිංගික තොරතුරු ඇති බවත් වාර්තා වේ. එම තොරතුරු නිසා ලොව සුප්‍රකට පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට විශාල තර්ජනයක් එල්ල වෙනු ඇත. තවද CNN Money වාර්තා කරන පරිදි මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් රහස් ලිංගික සබඳතා පැවැත්වූ ප්‍රසිද්ධ පුද්ගලයික් රැසක්ම මේ වනවිට නමින්ම හඳුනාගෙන ඇති බවයි. මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර ඇති අතර මේ වෙබ් අඩවිය විසින් සිය ගනුදෙනු කරුවන්ගේ රහස් තොරතුරු සුරැකිව තබාගැනීමට බැඳී සිටින බව එම සමාගම පවසා ඇත. කෙසේ වෙතත් මේ හේතුව නිසා මෙම වෙබ් අඩවිය සමග කටයුතු කළ ගනුදෙනුකරුවන්ගේ ඊ-මේල් ලිපින, රහස් කේත, උපන්දිනය, ලිංගික කැමැත්ත යන තොරතුරු හැකරුවන් විසින් හොරකම් කර තිබෙන බවත් ණයපත් දත්ත හොරකම් කළාදැයි තවමත් අනාවරණය නොවන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom