ado mage rahas okkoma heli weida manda

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,280
    3,565
    113
    Maligawatta
    ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ ලිංගික රහස් ඇති වෙබ් අඩවියක් හැක් කරයි

    1432528478_2038718_hirunews_Adult.jpg


    වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියක් වන Adult FriendFinder නැමති වෙබ් අඩවිය පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙහි සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික සබඳතාවයන් සහ රහස් ලිංගික තොරතුරු ඇති බවත් වාර්තා වේ. එම තොරතුරු නිසා ලොව සුප්‍රකට පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට විශාල තර්ජනයක් එල්ල වෙනු ඇත.

    තවද CNN Money වාර්තා කරන පරිදි මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් රහස් ලිංගික සබඳතා පැවැත්වූ ප්‍රසිද්ධ පුද්ගලයික් රැසක්ම මේ වනවිට නමින්ම හඳුනාගෙන ඇති බවයි.

    මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර ඇති අතර මේ වෙබ් අඩවිය විසින් සිය ගනුදෙනු කරුවන්ගේ රහස් තොරතුරු සුරැකිව තබාගැනීමට බැඳී සිටින බව එම සමාගම පවසා ඇත.

    කෙසේ වෙතත් මේ හේතුව නිසා මෙම වෙබ් අඩවිය සමග කටයුතු කළ ගනුදෙනුකරුවන්ගේ ඊ-මේල් ලිපින, රහස් කේත, උපන්දිනය, ලිංගික කැමැත්ත යන තොරතුරු හැකරුවන් විසින් හොරකම් කර තිබෙන බවත් ණයපත් දත්ත හොරකම් කළාදැයි තවමත් අනාවරණය නොවන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් උඹේ ලිංගෙයි වෘෂණ කෝෂයි සුන්නත් කරන්න ගිහිං මුලින්ම කැපුන කියල හෙලිවෙයි :yes: :yes: :yes: :yes:
    my condolences