ado mata Nissan Magnite ekak hoyala diyaw

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,857
    15,361
    113
    New Zealand
    car eka ganna eka 2nd owner wenne
    එක ටාන්සර් එකක් කරලා මාස 6ක් යනකල් ආපහු මාස 6ක් යනකල් කාටව ත් ටාන්සර් කරන්න බැරි අලුත් නීතියක් තියනවා කියලා ෆේස්බුක් එකේ දැක්කා. වාහනයක් ගද්දි මේ ගැනත් හොයලා බලපන්. අලුත් වාහන අරගෙන, රෙජිස්ටර් කරලත් තාම මාස 6ක් නෑනේ
     
    • Like
    Reactions: Cenon

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    oke EZ-SHIFT (AMT) avulak nadda bn.. mn dakka navattala eka parata speed ganna ona unoth gear shift wenne slow kiyala.. Drive karap aya mokada hithanne :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    oke EZ-SHIFT (AMT) avulak nadda bn.. mn dakka navattala eka parata speed ganna ona unoth gear shift wenne slow kiyala.. Drive karap aya mokada hithanne :rolleyes:
    Renault kwid system eka neda oke tiyenneth