ado mata upset

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    meke kunuharpa kiala... benala ada mata upset...
    aaaye nam mehema hasirenne na :(

    account ekak hadannema aye loweth decent pita innawa kiala hethagena... eke kerennema na

    mage kathawa saha hasireema nisa sith rideem wuu siyalu denagenma samawa illasitimi...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    meke kunuharpa kiala... benala ada mata upset...
    aaaye nam mehema hasirenne na :(

    account ekak hadannema aye loweth decent pita innawa kiala hethagena... eke kerennema na

    mage kathawa saha hasireema nisa sith rideem wuu siyalu denagenma samawa illasitimi...

    Mehamai mama ubawa personally danna nisa eka deyak pahadiliwama dnnw uba gana uba kisima deyak hithe tygena inne na kiwwa eka ethanin iwarai eka hoda quality ekak bn

    tharaha yana eka control krganin kaleth ekka hamdema hri yai owa ohma wdya htnna epa bn
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අමුතුවෙන් මචං විරිය කරලා වෙනස් වෙන්න හදන්න එපා,එක ඔනේ නැති ප්‍රේශර් එකක් වෙනවා එතකොට වෙලාවකට,හැම වෙලාවෙම තමුන් තමුන් වෙන්න නමුත් කුනුහර්ප නම් කිව්වෙ නැති උනාට කමක් නැ...අමුතුවෙන් මොකෙක් හරි වෙන්න ගියාම එක ඉට පස්සෙ රකින්න ඔන නේ,එක ඉට හපන් කරදරයක් එතකොට...

    ක්‍රමයෙන් අඩු කරගන්න දෙයක් අඩු කරගන්න එක තමයි නුවණට හුරු....
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    meke kunuharpa kiala... benala ada mata upset...
    aaaye nam mehema hasirenne na :(

    account ekak hadannema aye loweth decent pita innawa kiala hethagena... eke kerennema na

    mage kathawa saha hasireema nisa sith rideem wuu siyalu denagenma samawa illasitimi...
    තරහ ගියාම තීරණ ගන්න එපා . සතුටින් සිටින වෙලාවට පොරොන්දු දෙන්න එපා
    අහපු බණක තිබුන හිතට වැදුණු දෙයක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    @LazyLizard ගෙ අකවුන්ට් එකට මාරුවක් දාමු
    මම එළකිරි වැසියන් පුනරුත්ථාපනය කිරීමේ කෝස් එකක් පටන්ගන්න ඉන්නෙ ඒකට එන්න කියමු