ado mata upset

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,647
    21,638
    113
    ගම මහනුවරයි
    06aadef17aaab13cf6c45cee97452275.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඔව්වා ගණන් ගන්න එපා බොල. ඕනේ කුණුහරුපයක් කියලා හිතේ තියෙන ස්ට්‍රෙස් එක නැති කරගනින් මෙතනින්.

    හැබෑ ජීවිතේ ඉන්න විදිහා වැදගත්කම මෙතන පෙන්නන්න එපා. මේක වර්ක් ප්ලේස් එක නෙමෙයිනේ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    mawath lawata patalilwa wage innne :lol: :lol: :lol:
    එකෙක් සමාව අරන් හැදෙන්න හදද්දි,ඒ ත්‍රෙඩ් එක අස්සේ තවත් එකෙක් කපලා හොර ගේම් ගහලා.බලාම්කෝ ඉතිම් ලංකාව හැදෙයිද කියලා... @Zeuz :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Zeuz and hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එකෙක් සමාව අරන් හැදෙන්න හදද්දි,ඒ ත්‍රෙඩ් එක අස්සේ තවත් එකෙක් කපලා හොර ගේම් ගහලා.බලාම්කෝ ඉතිම් ලංකාව හැදෙයිද කියලා... @Zeuz :lol: :lol: :lol:
    wadak na bn mun ekkka ratak widiyata issarahata yanna ba :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    wadak na bn mun ekkka ratak widiyata issarahata yanna ba :lol: :lol: :lol:
    ඉස්සරහට යන්න නෙවෙයි ගිලා බැස්සත් අපිව වෙන රටක් බාර ගන්නෑ යකෝ..ටියුබ් දාගෙන පාවෙවී ඉන්න තමයි වෙන්නේ... :lol: :lol:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,927
    15,569
    113
    Somewhere in this world
    wadak na bn mun ekkka ratak widiyata issarahata yanna ba :lol: :lol: :lol:
    අපි යන්න ඕන පස්සට ඉස්සරහට ගියාම ඉන්දියාවෙ හැප්පෙනවනෙ

    ඉස්සරහට යන්න නෙවෙයි ගිලා බැස්සත් අපිව වෙන රටක් බාර ගන්නෑ යකෝ..ටියුබ් දාගෙන පාවෙවී ඉන්න තමයි වෙන්නේ... :lol: :lol:
    යකෝ පස්සට යන්න ඕන ඉන්දියාවෙ හැප්පෙන්න බෑ ගිහිං ඉස්සරහට
    ------ Post added on May 20, 2021 at 2:51 PM
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පෙරුමාල් ට වෙච්ච දේවල් මතක් උනා.. ඒ අහිංසකයට කොච්චර දුක හිතෙන්න ඇතිද?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    යකෝ පස්සට යන්න ඕන ඉන්දියාවෙ හැප්පෙන්න බෑ ගිහිං ඉස්සරහට
    ------ Post added on May 20, 2021 at 2:51 PM
    හාපෝයි...ඉස්සරහට යන්න බෑ බං...අර විකෘති ප්‍රභේදෙත් තියෙනවා....මළත් ඒ ප්‍රභේදෙ හදාගෙන මැරෙන්න බෑ.... :lol: :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,013
    3
    118,560
    113
    Gampaha
    මොකද්ද බං මෙතන මේ වෙලා තියෙන්නේ.ටිකක් පැහැදිලි කරපම්කෝ...නිකං ග්‍රීක් වාගෙ... :lol: :lol: :lol:
    උඹ සේරම කරල,
    මෙතන මම දන්නෙ නෑ.. මට මතක නෑ සීන් එකෙන්ද එන්න හදන්නෙ.