ado mata upset

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    uba khmth wikruthi thaama aye hadenna deyak na :lol: :lol: :lol:
    අනේ මන්දා බම්.කට්ටිය නං කියන්නෙ වෙන්න ඕන දේවල් හරියට කොහොමටවත් වෙලා නෑ කියල සෝකෙන් ඉඳලම උඹ විකෘති වෙලයි කියල :lol::lol:....මන් නං පිලිගත්තෙත් නෑ ඉතිං... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උඹ සේරම කරල,
    මෙතන මම දන්නෙ නෑ.. මට මතක නෑ සීන් එකෙන්ද එන්න හදන්නෙ.
    අඩෝ මං මොනාවත් කලේ නෑ බම්...මම සමහර දවස් වලට කිරියට ආවෙවත් නෑ...කවුරුහරි සිතාමතා ද්වේශ සහගතව ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කරල...:yes::yes::lol::lol:
    ------ Post added on May 20, 2021 at 9:09 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අනේ මන්දා බම්.කට්ටිය නං කියන්නෙ වෙන්න ඕන දේවල් හරියට කොහොමටවත් වෙලා නෑ කියල සෝකෙන් ඉඳලම උඹ විකෘති වෙලයි කියල :lol::lol:....මන් නං පිලිගත්තෙත් නෑ ඉතිං... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    kattiya neme uba thama owa kiyala mata kala paththara gahanne :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    kattiya neme uba thama owa kiyala mata kala paththara gahanne :lol: :lol: :lol:
    නෑ බම්.මේ සෝලෝ කාරයා අපිට මොකුත් දුන්නෑ නේ.උගේ ඉලෙක්ෂන් කැම්පේන් එකෙදි උට විරුද්දව කැලෑ පත්තර ගහන්න මම පුරුදු වෙනවා.හරියට කරන්න එපැයි..ඒකට මම මේ පොඩි ටැස්ටින් පාරක් දාන්නේ...කලබල නොවී හිටු... :ROFLMAO: :ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    නෑ බම්.මේ සෝලෝ කාරයා අපිට මොකුත් දුන්නෑ නේ.උගේ ඉලෙක්ෂන් කැම්පේන් එකෙදි උට විරුද්දව කැලෑ පත්තර ගහන්න මම පුරුදු වෙනවා.හරියට කරන්න එපැයි..ඒකට මම මේ පොඩි ටැස්ටින් පාරක් දාන්නේ...කලබල නොවී හිටු... :ROFLMAO: :ROFLMAO:

    aaaa yako testing eka magen neme ugen ma patan ganin :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    aaaa yako testing eka magen neme ugen ma patan ganin :lol: :lol: :lol:
    ආපෝ බන්..ඇලේ දාන්නවත් බොට මොලයක් තියද...??යකෝ උගෙන් ටෙස්ට් කලාම ඌ දන්නවනේ ඌට ගහන්නේ කොහොමද කියලා.එතකොට ඌ ඒකට ලෑස්ති වෙනවා...මේ ආකාරයට ක්ෂණික ගරිල්ලා ප්‍රහාරයක් එල්ල උනාම පොර උඩු යටිකුරු වෙනවා...තේරුම් ගනිම්කෝ... :P :lol::lol:
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ආපෝ බන්..ඇලේ දාන්නවත් බොට මොලයක් තියද...??යකෝ උගෙන් ටෙස්ට් කලාම ඌ දන්නවනේ ඌට ගහන්නේ කොහොමද කියලා.එතකොට ඌ ඒකට ලෑස්ති වෙනවා...මේ ආකාරයට ක්ෂණික ගරිල්ලා ප්‍රහාරයක් එල්ල උනාම පොර උඩු යටිකුරු වෙනවා...තේරුම් ගනිම්කෝ... :P :lol::lol:

    matath dn uben ellawana garilla pahara nisa epa wela inne :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    matath dn uben ellawana garilla pahara nisa epa wela inne :lol: :lol: :lol:
    ඔව්වා නං මොනාද බං...බලාපන්කෝ පස්සේ කාලෙක බොට ගෑනිගෙන් අහගන්න වෙන ඒවා...මම කිව්වේ මොනාද කියලා හිතෙයි උඹට...(අනික එපා වුනා කියලා දාල යන්න කියලායැ...) :lol: :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඔව්වා නං මොනාද බං...බලාපන්කෝ පස්සේ කාලෙක බොට ගෑනිගෙන් අහගන්න වෙන ඒවා...මම කිව්වේ මොනාද කියලා හිතෙයි උඹට...(අනික එපා වුනා කියලා දාල යන්න කියලායැ...) :lol: :lol: :lol:

    pissuwak atha ehema wenna na mama hodakolla nisa :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    pissuwak atha ehema wenna na mama hodakolla nisa :yes: :yes: :yes:
    හොඳකොල්ලෙක් හින්දා තමයි බොට කල්තියා කිව්වෙ වෙන දේ...බලාම්කො ගෑනුන්ගෙ අහිංසක කම බැඳලා අවුරුද්දකින් විතර... :lol: :lol: :ROFLMAO:
     
    • Haha
    Reactions: hodakolla