Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ado me scene ek aththada ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

niyamaa raya sewakeyek hinda thamai oka geniyanne deela natthe. illegal nisa. neethiyata pitin yanna nam ithn pagawa denna wenawa lankawe. eka nam waradi

ගුවන් මඟින් පළතුරු සහ එළවළු ආනයනය සඳහා අවසර ලබා නොදෙන බව ඔබ මෙතෙක් නොදැන සිටීම ගැන කණගාටුයි. 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනත ක්‍රියාත්මක වන බව සඳහන් පුවරු ගුවන්තොටුපල මගී පර්යන්තයේ ප්‍රදර්ශනය කෙරෙනවා. අත් පත්‍රිකා මඟින් දැනුවත් කිරීම් කෙරෙනවා.

ඔබට පළතුරු ගෙන ඒමට අවශ්‍ය නම් ජාතික ශාක නිරෝධායන සේවය, කටුනායක මඟින් නොමිලයේ ලබා දෙන බලපත්‍ර ලබා ගෙන නැව් මාර්ගයෙන් ගෙන ඒමට ඉඩ ලබා දෙනවා.

ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම ද එම බලපත්‍රයේ සඳහන් කොන්දේසී සම්පූර්ණ කර තොග ආනයනය ද අනිවාර්යයි. බලපත්‍රයේ සඳහන් කොන්දේසී සම්පූර්ණ කළ ශාක, මල්, බීජ සහ වෙනත් ශාකමය ද්‍රව්‍ය කිසිදු අවහිරයකින් තොරව නිදහස් කර ඔබ වෙත නිකුත් කිරීමට ගුවන්තොටුපල ශාක නිරෝධායන ඒකකය සූදානම්.

ඔබෙන් පළතුරු ශාක නිරෝධායන ඒකකයට ලබා ගෙන ඔබට ලබා දී ඇත්තේ රඳවා ගැනීම් නියෝගයක් (Detain receipt). එම රඳවා ගැනීම් නියෝගයේ සඳහන් සියලු ද්‍රව්‍ය පැය 72ක් ඉකුත් වූ පසු විධිමත් ක්‍රියා මාර්ග අනුගමනය කරමින් නිලධාරි අධීක්ෂණය යටතේ විනාශ කිරීම සිදු කරනවා.

එපමණක් නොවෙයි අපනයනයේ දී ගුණාත්මක ශාක, මල්, පැළ වර්ග, එළවළු, පළතුරු ආදිය සඳහා එහි ගුණාත්මක බව තහවුරු කරමින් ශාක ස්වස්ථතා සහතික ලබා දීමත් අප සිදු කරනවා. අපේ ශාක ස්වස්ථතා සහතිකයට ලෝකයේ අනෙකුත් රට වල් වලින් ඉහල පිළිගැනීමක් ලැබෙනවා.

මෙහි දී ඔබට අවශ්‍ය වන සියළු තොරතුරු සහ අවශ්‍ය ඉල්ලුම් පත්‍ර www.doa.gov.lk සහ npqs srilanka වෙබ් අඩවි වලින් ලබා ගත හැකියි.

වැඩිදුර විමසීම් සඳහා පහත දුරකථන අංක ඇමතිය හැක.

ස්ථානභාර නිලධාරි, ගුවන්තොටුපල ඒකකය - 011 - 2252575

අතිරේක අධ්යක්ෂ, ජාතික ශාක නිරෝධායන සේවය - 011 - 2252028/29

අධ්යක්ෂ, බීජ සහතික කිරීම හා පැළෑටි සංරක්ෂණ සේවය - 081 - 2388044

කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් - 081 - 2388331

ඔබගේ චෝදනාව පිළිබඳ විධිමත් පරීක්ෂණවක් ඉදිරි දින කිහිපය තුල අප ආයතනය මඟින් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ------- FACEBOOK COMMENT

[QUOTE="fakerandi, post: 22555935, member: 73789"] niyamaa raya sewakeyek hinda thamai oka geniyanne deela natthe. illegal nisa. neethiyata pitin yanna nam ithn pagawa denna wenawa lankawe. eka nam waradi ගුවන් මඟින් පළතුරු සහ එළවළු ආනයනය සඳහා අවසර ලබා නොදෙන බව ඔබ මෙතෙක් නොදැන සිටීම ගැන කණගාටුයි. 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනත ක්‍රියාත්මක වන බව සඳහන් පුවරු ගුවන්තොටුපල මගී පර්යන්තයේ ප්‍රදර්ශනය කෙරෙනවා. අත් පත්‍රිකා මඟින් දැනුවත් කිරීම් කෙරෙනවා. ඔබට පළතුරු ගෙන ඒමට අවශ්‍ය නම් ජාතික ශාක නිරෝධායන සේවය, කටුනායක මඟින් නොමිලයේ ලබා දෙන බලපත්‍ර ලබා ගෙන නැව් මාර්ගයෙන් ගෙන ඒමට ඉඩ ලබා දෙනවා. ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම ද එම බලපත්‍රයේ සඳහන් කොන්දේසී සම්පූර්ණ කර තොග ආනයනය ද අනිවාර්යයි. බලපත්‍රයේ සඳහන් කොන්දේසී සම්පූර්ණ කළ ශාක, මල්, බීජ සහ වෙනත් ශාකමය ද්‍රව්‍ය කිසිදු අවහිරයකින් තොරව නිදහස් කර ඔබ වෙත නිකුත් කිරීමට ගුවන්තොටුපල ශාක නිරෝධායන ඒකකය සූදානම්. ඔබෙන් පළතුරු ශාක නිරෝධායන ඒකකයට ලබා ගෙන ඔබට ලබා දී ඇත්තේ රඳවා ගැනීම් නියෝගයක් (Detain receipt). එම රඳවා ගැනීම් නියෝගයේ සඳහන් සියලු ද්‍රව්‍ය පැය 72ක් ඉකුත් වූ පසු විධිමත් ක්‍රියා මාර්ග අනුගමනය කරමින් නිලධාරි අධීක්ෂණය යටතේ විනාශ කිරීම සිදු කරනවා. එපමණක් නොවෙයි අපනයනයේ දී ගුණාත්මක ශාක, මල්, පැළ වර්ග, එළවළු, පළතුරු ආදිය සඳහා එහි ගුණාත්මක බව තහවුරු කරමින් ශාක ස්වස්ථතා සහතික ලබා දීමත් අප සිදු කරනවා. අපේ ශාක ස්වස්ථතා සහතිකයට ලෝකයේ අනෙකුත් රට වල් වලින් ඉහල පිළිගැනීමක් ලැබෙනවා. මෙහි දී ඔබට අවශ්‍ය වන සියළු තොරතුරු සහ අවශ්‍ය ඉල්ලුම් පත්‍ර [url]www.doa.gov.lk[/url] සහ npqs srilanka වෙබ් අඩවි වලින් ලබා ගත හැකියි. වැඩිදුර විමසීම් සඳහා පහත දුරකථන අංක ඇමතිය හැක. ස්ථානභාර නිලධාරි, ගුවන්තොටුපල ඒකකය - 011 - 2252575 අතිරේක අධ්යක්ෂ, ජාතික ශාක නිරෝධායන සේවය - 011 - 2252028/29 අධ්යක්ෂ, බීජ සහතික කිරීම හා පැළෑටි සංරක්ෂණ සේවය - 081 - 2388044 කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් - 081 - 2388331 ඔබගේ චෝදනාව පිළිබඳ විධිමත් පරීක්ෂණවක් ඉදිරි දින කිහිපය තුල අප ආයතනය මඟින් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ------- FACEBOOK COMMENT [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom