Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ado me scene ek aththada ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට නැවුම් එලවලු පළතුරු රැගෙන ඒමේදී අනුගමනය කල යුතු විශේෂ නීති සමුදායක් ඇත. ඔබ ගෙනෙන්නේ පලතුරු ටොන් එකක්ද කිලෝ එකක්ද යන්න එහිදී වැදගත් නොවන අතර නිරෝධායන පටිපාටි ඒ සියලු අවස්ථා වල එක සමානය. පළතුරු මැස්සා,පිටි මකුණා වැනි වසංගත පළිබෝධකයින් ලංකාවට පැමිනීමේ මාර්ගය මෙලෙස නිසි පටිපාටිය අනුගමනය නොකර ලංකාවට රැගෙන ආ නැවුම් එලවලු පළතුරු බව දෙස් දෙවොල් තියන බොහොමයක් දෙනා නොදන්නා කරුණකි. ගුවන්තොටුපල රේගුව විසින් මෙවැනි ද්‍රව්‍ය නිරෝධායන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය වෙත යොමු කරන අතර ඔවුන් රේගුවෙන් පරිබාහිර ස්වාධීන රාජ්‍ය ආයතනයක් වේ. එලෙස බාර දුන් තැන් පටන් ඒ ද්‍රව්‍ය සදහා නිසිපටිපාටිය අනුගමනය කිරීම ඔවුන්ට අයත් වන අතර ගුවන්තොටුපල රේගුව විසින් කිසිඳු ආකාරයකට මඟීන් රැගෙන එන එලවලු පළතුරු රඳවා තබා නොගනී.

මහ බැංකුව කොල්ලකන රටේ ළමයින්ට කන්න පලතුරු ටිකක් ගේන එක මහ වැරැද්දක්ද කියා ඇසීම ඉතාමත් විසුලු සහගතය. වැරැද්දට ලොකු පොඩි වෙනසක් නැත. එසේනම් මහබැංකුව කොල්ලකන රටේ සමූපකාර බැංකුව කොල්ලකෑවට කමක් නැති වියයුතුය. අලි මරණ රටේ පිං හරකෙක් මැරුවට කමක් නැති විය යුතුය. උන් කරන ඒවයෙ හැටියට අපි කරන ඒවා වැරදිද තියරිය ඉතා භයානකය... පරිස්සමින් යාලුවේ, ඔබේ දරුවා හැදෙන්නේ ඔබ දෙස බලාගෙය, ඒක අමතක නොකල යුතුය  රටේ වර්තමානය කෙසේ වෙතත් අනාගතය යහපත් කිරීමට නම් අනාගත පරපුරේ ආකල්ප වර්ධනය කල යුතුය. උන් උදේ හවා සැරිසරන බුකියෙන් දකින්නේ ලොකු උන් වැරදි කරද්දි අපිත් වැරදි කලාම මොකෝ, ඒවා නවත්තන නිළධාරීන්ට හෙණගහපන් ආකල්පය මිස වැරැද්ද වැරැද්ද ලෙස දැක ඒවා නිවැරදිකර ගත යුතුය යන දර්ශනය නොවේ නම් රටක් ජාතියක් ලෙස අපිට මේ කපේ ගොඩ ඒමක් නැත. නිළධාරීන් නීති විරෝධී ක්‍රියා කරන්නේ නම් කොන්ද පණ ඇතිව ඒ ගැන රපෝර්තු කරන්න. නමුත් එසේ අනුන්ගේ කුණු පෙන්නවන විට ඔබේ දෑත් සුපිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්න.

මදක් සිතන්න, ඔබ වෙනත් රට වලට ගිය විට ඒ රටේ නීති ප්‍රශ්න කරනවාද? උඩ පනිනවාද? බෙරිහන් දෙනවාද? එසේත් නැතිනම් සියලු සද්ද වසා ඒ කියන දෙයක් කර ලොකූ තැංකියූ පාරකුත් දමා දෙකට නැවී ඉවත්ව යනවාද? එපමණක් නොව මෙහේ වගේ නෙමේ අන්න රටවල්, ඒවයෙ නීති පුදුම තදයි යනුවෙන් පාරම්බෑමට නොපැකිලෙන්නෙද? ළමයින්ට කන්න ගේන පළතුරු කිලෝ දහය පහලව කමක් නැත්තං වෙඩිං එකට ගේන විස්කි බෝතල් පනහත් කමක් නැති විය යුතුය. ඔබට කැමති කැමති ලෙස අවශ්‍ය දෙයක් කරගැනීමට ඉඩ තිබිය යුතුනම් රටකට නීති අවශ්‍ය නැත. ඒ නීති බලාත්මක කරන ආයතන අවශ්‍ය නැත. ඔබ රට රැකියා කර ලංකාවට විදේශ විනිමය රැගෙන එන බව සැබෑය. නමුත් ඒ පමණින් ලංකාවේ අන් සියලු දෙනා බත් බැලයන් ලෙස ඔබට පාද නමස්කාර කල යුතු යැයි සිතීම නින්දාසහගතය. ඔබ ඔබේ කාර්යයන් කරන්නාසේම අනිත් ආයතන ඔවුන්ගේ රාජකාරිය කල යුතුය. ඔබ ඒ නිලධාරියාගෙ තැන සිටියානම් ඔබ කරන්නේ කුමක්ද? ඔබේ පළතුරු ඔහේ මුදාහරිනවා ඔබ වැනිම තවත් "රට විරුවෙකු" ගොසිප් කාරයන්ට දුන්නොත් ඒ ප්‍රවුර්තිය පලවන්නේ කෙසේද? " ඕන් බලාගන් හොරුරැල පළතුරු පාස් කරන හැටි. පළතුරු මැස්සාට බිලි දෙන්නේ ලංකාවේ වටින පළතුරු ටික නේද.හෙණගහපං මුන්ට"

නිළධාරීන්ට නීතියේ හැසිරීම උගන්නන්න පෙර ඔබ නීතියට අනුගත වී සිටින්න. නීතියට හිස නමන්න, තමුන් දෑත් පිරිසිදුව සිටියදීත් නිළධාරීන්ගෙන් අකටයුතුකම් වේ නම් ගමේ ගෑණු මෙන් කඩපිල්වල දොඩෝ දොඩෝ නොයා ඒ පිළිබදව රපෝර්තු කරන්න. එසේ නොකරන, කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන වැද්දන්ගේ බණ විසුලු සහ සිනාසහගත වන අතර එයින් ඔබ රටවිරුවෙකු නොව රටවිහිලුකාරයෙකු ලෙස පෙනීයනු ඇත.

මේ සියල් විහිලු සැපයීම් වල අවසාන ප්‍රථිපලය ලෙස හිඟන ගොසිප් සයිට් කාරයන්ට ඩොලර් පොදි ගනං බුකියෙන් ලැබෙනු ඇති අතර ගුවන්තොටුපලට එන යන දහසක් සාධු ජනයා ඇතිකර ගිය හොඳ හිත, ගොඩනැඟූ යහපත් සම්බන්ධතා නිකරුනේ බිඳවැටෙනු ඇත. ගුවන්තොටුපලට ජීවිතේට පයගසා නැති අයවලුන් ඕකුන් ඔහොමමයි කියද්දි ඒකට සාධු සාධු නොකියා, පිරිසිදු දෑතින් පැමිණ ඔබට පිරිසිදු දෑතින් සිනාමුසු මුහුණින් සැලකුම් ලැබේද නොලැබේදැයි ඔබම අත්විඳ බලන්න.

[QUOTE="amilaboy, post: 22583240, member: 204089"] [IMG]http://i68.tinypic.com/2yk05r6.jpg[/IMG] [SIZE="5"]දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට නැවුම් එලවලු පළතුරු රැගෙන ඒමේදී අනුගමනය කල යුතු විශේෂ නීති සමුදායක් ඇත. ඔබ ගෙනෙන්නේ පලතුරු ටොන් එකක්ද කිලෝ එකක්ද යන්න එහිදී වැදගත් නොවන අතර නිරෝධායන පටිපාටි ඒ සියලු අවස්ථා වල එක සමානය. පළතුරු මැස්සා,පිටි මකුණා වැනි වසංගත පළිබෝධකයින් ලංකාවට පැමිනීමේ මාර්ගය මෙලෙස නිසි පටිපාටිය අනුගමනය නොකර ලංකාවට රැගෙන ආ නැවුම් එලවලු පළතුරු බව දෙස් දෙවොල් තියන බොහොමයක් දෙනා නොදන්නා කරුණකි. ගුවන්තොටුපල රේගුව විසින් මෙවැනි ද්‍රව්‍ය නිරෝධායන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය වෙත යොමු කරන අතර ඔවුන් රේගුවෙන් පරිබාහිර ස්වාධීන රාජ්‍ය ආයතනයක් වේ. එලෙස බාර දුන් තැන් පටන් ඒ ද්‍රව්‍ය සදහා නිසිපටිපාටිය අනුගමනය කිරීම ඔවුන්ට අයත් වන අතර ගුවන්තොටුපල රේගුව විසින් කිසිඳු ආකාරයකට මඟීන් රැගෙන එන එලවලු පළතුරු රඳවා තබා නොගනී. මහ බැංකුව කොල්ලකන රටේ ළමයින්ට කන්න පලතුරු ටිකක් ගේන එක මහ වැරැද්දක්ද කියා ඇසීම ඉතාමත් විසුලු සහගතය. වැරැද්දට ලොකු පොඩි වෙනසක් නැත. එසේනම් මහබැංකුව කොල්ලකන රටේ සමූපකාර බැංකුව කොල්ලකෑවට කමක් නැති වියයුතුය. අලි මරණ රටේ පිං හරකෙක් මැරුවට කමක් නැති විය යුතුය. උන් කරන ඒවයෙ හැටියට අපි කරන ඒවා වැරදිද තියරිය ඉතා භයානකය... පරිස්සමින් යාලුවේ, ඔබේ දරුවා හැදෙන්නේ ඔබ දෙස බලාගෙය, ඒක අමතක නොකල යුතුය :-) රටේ වර්තමානය කෙසේ වෙතත් අනාගතය යහපත් කිරීමට නම් අනාගත පරපුරේ ආකල්ප වර්ධනය කල යුතුය. උන් උදේ හවා සැරිසරන බුකියෙන් දකින්නේ ලොකු උන් වැරදි කරද්දි අපිත් වැරදි කලාම මොකෝ, ඒවා නවත්තන නිළධාරීන්ට හෙණගහපන් ආකල්පය මිස වැරැද්ද වැරැද්ද ලෙස දැක ඒවා නිවැරදිකර ගත යුතුය යන දර්ශනය නොවේ නම් රටක් ජාතියක් ලෙස අපිට මේ කපේ ගොඩ ඒමක් නැත. නිළධාරීන් නීති විරෝධී ක්‍රියා කරන්නේ නම් කොන්ද පණ ඇතිව ඒ ගැන රපෝර්තු කරන්න. නමුත් එසේ අනුන්ගේ කුණු පෙන්නවන විට ඔබේ දෑත් සුපිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්න. මදක් සිතන්න, ඔබ වෙනත් රට වලට ගිය විට ඒ රටේ නීති ප්‍රශ්න කරනවාද? උඩ පනිනවාද? බෙරිහන් දෙනවාද? එසේත් නැතිනම් සියලු සද්ද වසා ඒ කියන දෙයක් කර ලොකූ තැංකියූ පාරකුත් දමා දෙකට නැවී ඉවත්ව යනවාද? එපමණක් නොව මෙහේ වගේ නෙමේ අන්න රටවල්, ඒවයෙ නීති පුදුම තදයි යනුවෙන් පාරම්බෑමට නොපැකිලෙන්නෙද? ළමයින්ට කන්න ගේන පළතුරු කිලෝ දහය පහලව කමක් නැත්තං වෙඩිං එකට ගේන විස්කි බෝතල් පනහත් කමක් නැති විය යුතුය. ඔබට කැමති කැමති ලෙස අවශ්‍ය දෙයක් කරගැනීමට ඉඩ තිබිය යුතුනම් රටකට නීති අවශ්‍ය නැත. ඒ නීති බලාත්මක කරන ආයතන අවශ්‍ය නැත. ඔබ රට රැකියා කර ලංකාවට විදේශ විනිමය රැගෙන එන බව සැබෑය. නමුත් ඒ පමණින් ලංකාවේ අන් සියලු දෙනා බත් බැලයන් ලෙස ඔබට පාද නමස්කාර කල යුතු යැයි සිතීම නින්දාසහගතය. ඔබ ඔබේ කාර්යයන් කරන්නාසේම අනිත් ආයතන ඔවුන්ගේ රාජකාරිය කල යුතුය. ඔබ ඒ නිලධාරියාගෙ තැන සිටියානම් ඔබ කරන්නේ කුමක්ද? ඔබේ පළතුරු ඔහේ මුදාහරිනවා ඔබ වැනිම තවත් "රට විරුවෙකු" ගොසිප් කාරයන්ට දුන්නොත් ඒ ප්‍රවුර්තිය පලවන්නේ කෙසේද? " ඕන් බලාගන් හොරුරැල පළතුරු පාස් කරන හැටි. පළතුරු මැස්සාට බිලි දෙන්නේ ලංකාවේ වටින පළතුරු ටික නේද.හෙණගහපං මුන්ට" :-D නිළධාරීන්ට නීතියේ හැසිරීම උගන්නන්න පෙර ඔබ නීතියට අනුගත වී සිටින්න. නීතියට හිස නමන්න, තමුන් දෑත් පිරිසිදුව සිටියදීත් නිළධාරීන්ගෙන් අකටයුතුකම් වේ නම් ගමේ ගෑණු මෙන් කඩපිල්වල දොඩෝ දොඩෝ නොයා ඒ පිළිබදව රපෝර්තු කරන්න. එසේ නොකරන, කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන වැද්දන්ගේ බණ විසුලු සහ සිනාසහගත වන අතර එයින් ඔබ රටවිරුවෙකු නොව රටවිහිලුකාරයෙකු ලෙස පෙනීයනු ඇත. මේ සියල් විහිලු සැපයීම් වල අවසාන ප්‍රථිපලය ලෙස හිඟන ගොසිප් සයිට් කාරයන්ට ඩොලර් පොදි ගනං බුකියෙන් ලැබෙනු ඇති අතර ගුවන්තොටුපලට එන යන දහසක් සාධු ජනයා ඇතිකර ගිය හොඳ හිත, ගොඩනැඟූ යහපත් සම්බන්ධතා නිකරුනේ බිඳවැටෙනු ඇත. ගුවන්තොටුපලට ජීවිතේට පයගසා නැති අයවලුන් ඕකුන් ඔහොමමයි කියද්දි ඒකට සාධු සාධු නොකියා, පිරිසිදු දෑතින් පැමිණ ඔබට පිරිසිදු දෑතින් සිනාමුසු මුහුණින් සැලකුම් ලැබේද නොලැබේදැයි ඔබම අත්විඳ බලන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom