ado meka oyala balala thiyeda? සංසාර පුරුද්දද මේ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ ඔව් ඕක මාර ආසාවෙන් බැලුවෙ.
    කතාවෙ අන්තිම වෙනකන් කුතුහලය තියාගෙන බලන්න පුළුවන්.
    දැන් තියන ජරාවල් වගේ නෙවේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඕක යද්දි සිරස පේන්නෙ නෑ. ෆැන්ටසි ඇවනිව් එහෙම බලන්න නෑනෙ කොහෙවත්?
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    oka madak enakan baluwa patta asawen eetapasse mun end eka wenakan pennuwe nadda koheda mathaka naha, kohomahari end eka wenakan balanna hambun na e kale, dan baluwata e feeling eka aye ganna ba wadak na balala. habai sinduwanam thaama patta
     
    • Like
    Reactions: sahan50

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මිලේනියල් උන්ට මතකද දන්නෙ නෑ ඉස්සර ස්වර්ණවාහිනියෙද කොහෙද "හරි පුදුම ඉස්කෝලෙ" වගේ කතාවක් ගියා නටාශා පෙරේර ඉන්න.. ඒක නැද්ද දන්නෙ නෑ දැං හොයාගන්න නේද 😁
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මිලේනියල් උන්ට මතකද දන්නෙ නෑ ඉස්සර ස්වර්ණවාහිනියෙද කොහෙද "හරි පුදුම ඉස්කෝලෙ" වගේ කතාවක් ගියා නටාශා පෙරේර ඉන්න.. ඒක නැද්ද දන්නෙ නෑ දැං හොයාගන්න නේද 😁
    දගමල්ල 😍 2006 ගියේ
     
    • Love
    Reactions: Robinhood wage ekek