Ado Pau Ban Vote Karapu Eun

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,033
    2,512
    113
    😂😂😂.

    ඇයි බාන් උබ දැක්කේ නැද්ද පල්වෙනී ගේ
    ලික් වෙච්ච ගමන් මූ කිව්වා . අනුරාධපුරේ පරම්පරාගත අභා ඉඩම විකුණලා ගේ හැදුවේ කියලා. ඊට පස්සේ ගමේ ඉන්න වුණියි. ඔක්කොම කොහෙද ඔය ඉඩම තියෙනෙන් ඇල්බා විල්බා ගේ පුතාට

    අහපූ ගමන් අනුරාද්පුර ඉඩම නුවර වයිෆ් ගේ ඉඩම වුණා. අදට ත විකුනපු ඉඩම් තැන් දානවා කිව්වාට දැම්මා තැනක් නැහැ.

    පස්සේ 500,000 ගානේ එක කෝල් එකකින් සිය දෙනෙක් ගන්න පුළුවන් කියලා. ප්‍රසිද්ධියේ. කප්පම් සීන් එක කියලා චොර වෙලා. බලු කුක්කා.

    පැමිණිලි දැම්ම ම බොරු පැමිණිලි වෙලා. Cid ශානි විභාග කරනවා කියලා ද හිතුවේ.

    දැන් වැඩේ ලික් ආණ්ඩු බලය තියාගෙන පුළුවන් නම් පැමිණිලි කරපන්ලු. 😂😂😂😂

    ජංගියක් ගන්න සල්ලි නැහැ කිව්වා එකා. වයිෆ් ටීචර් කිවේ එකා බොහොම අමාරුවෙන් ජීවත් වෙන එක බලය ලැබුණු ගමන්. යකෝ කොළඹ සුපිරි බනගලා ගහන්නෙ කොහොමද. ?

    හොරා අම්මාට බලය නැති දවසක මුයි තුම්මුල්ලේ විමලේ හිර බත් කනවා දකින්න තරම් සතුටක්. නැහැ 😂😂😂😂
    ඉතින් එක තමා මන් බන් අහන්නේ. දැන් ශානි ඕවා කරන්නේ නැත්නම් මුන් මේ ලාල්ගෙන් ඕක අහන්නේ උ ඇත්ත පිළිගනී කියල හිතලද? ඔහොම අහල නිකන් නක්කලේට වගේ අරුත් ඇත්ත කියයි කියලද උබල හිතන්නේ. ඇත්තටම ඔහොම සිද්දියක් තියෙනවා නම් ප්රුෆ් එක්ක හරියට දාන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ කියන ගෙදර ඔප්පුව, ලයිට්බිල් වතුරබිල් තව මොන මොනා හරි ලිගලි මේ ගේ මුට අයිති කියන සාදක, තව මොනා හරි වලිවේෂන් කරපු වගේ දෙයක් තියෙනව නම් හරියට ගානක් ගැන හිතාගන්න හරි. ඒවා මුකුත් නැතුව මේ නිකන් හොරගෙන්ම අහනවා මේක හොරකමක්ද කියල. මෙලෝ වැඩක් තියෙනවද කියපන්? මන් කියන්නේ මුගෙන් අහ අහ ඉන්න දෙයක් නැහැ ඇනොනිමස් විදියට හරි මේ දේවල් පබ්ලික් කරන්න ඕන. එහෙම නැත්නම් කට වහන් ඉන්න ඕන
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,279
    2,333
    113
    colombo

    ඒවත් එක්ක තමයි මාච්න් පල්වැනි ගේ දාලා තියෙන්නේ තව මොනවද කරන්න කියන්න. ඔයා නිව්ස් එකේම තියෙන්නේ සුපිරි ගේ ලාල් හිටියත් දුවගේ නමින් රෙජිස්ටර් කරලා. තියෙන්නේ. තව මොනාද කරන්නේ කියන්නේ ගේත් පෙන්නලා නම් හදන්න වත්කම් හොයාගත්තා විදිය පෙන්න බැරි නම්

    මිනිස්සු ගිහින් වීමරශ්න කටයුතු කරන්නේ නැහැ. නේ. පොලිසියේ වගකීම එක.. සාමාන්‍යයෙන් වෙන්නේ එහෙම නේ නැද්ද ????

    හැබැයි ඔය ලාල් කිවේ විකිණුවා කිව්වා ඉඩම් අද ට ත් තාම දැකලා ත් නැහැ තිබ්බා තැන දන්නේ ත. නැහැ.

    ඔයා කියන විදියටම ලාල් ත පුළුවන් නේ විකුන්වා කියන ඉඩම් විකුනපු සාක්ෂි පෙන්නන එතෝත මේක විපක්ෂෙ නිකන්ම මඩ ක් වෙනවා නේ. ???? ඒවා කොහොමද ??

    අනේ නිකන් පලයන් බාන් හොරුන් ව සුද්ද කරන්නේ නැතුව. ලැඡ්ජා වෙයං හොරු න්ට ඩෝබි කම් කරනවාට.