Ado paw bung

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    adenawa bung ara group ekaka share karala thibee. mama dakka ekake dala thibaa denngema photo ekakuth
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Another very dangerous thing are the selfies, if you do not watch where you are and what's behind you.....
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කාට කාටත් හොද පාඩම්.. ආරක්ෂිත සාමාන්‍යය ලස්සන තැනක ඕවා ගන්නේ නැතුව යනවා මැරෙන්න.. ඔය කොර ගත්තේ...
     
    • Like
    Reactions: imhotep

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Gani nam wena Minihek Marry karai :sorry:
    මම අඳුරන නර්ස් කෙල්ලෙක් හිටියා.. එයාත් බොක්කෙම ආදරේ කරපු බෝයි මැරුණා අසනීපෙකින්... මළගෙදර දෙවනත් වෙන්න ඇඩුවා... ආයේ නම් බඳින්නේ නෑ තනිකඩවම ඉන්නවා කියලා මෙන්න යකෝ මේකි බැන්දා අවුරුද්දකින්.... දැන් ලස්සනට ඉන්නවා බබාලා දෙන්නයි...

    ඒකෙත් වැරැද්දක් නෑ බන් ඉතින් කෙල්ලටත් ජීවිතයක් තියෙන්න එපැයි...:dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,356
    113
    මම අඳුරන නර්ස් කෙල්ලෙක් හිටියා.. එයාත් බොක්කෙම ආදරේ කරපු බෝයි මැරුණා අසනීපෙකින්... මළගෙදර දෙවනත් වෙන්න ඇඩුවා... ආයේ නම් බඳින්නේ නෑ තනිකඩවම ඉන්නවා කියලා මෙන්න යකෝ මේකි බැන්දා අවුරුද්දකින්.... දැන් ලස්සනට ඉන්නවා බබාලා දෙන්නයි...

    ඒකෙත් වැරැද්දක් නෑ බන් ඉතින් කෙල්ලටත් ජීවිතයක් තියෙන්න එපැයි...:dull:
    Badinne nethuwa inna be gewal walin pressure eka wediy
     
    • Like
    Reactions: JuZe_BaNda