Ado Samsung Badu

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
They know one thing you don't know...... Maths

No of devices cases reported
No of devices sold

Divide

sold/reported case

Then estimate

ඔකේ.. මයි බැඩ්.

එතකොට පලවෙනි කේස් එක රිපොට් වෙනකොට එස්ටිමේට් එක කියද? දෙවෙනි කේස් එක එනකොට ඇස්ටිමේට් එක කියද? 10, 12. 15, 20, 30 ඔහොම ඇවිත් දැන් 36ටනේ ඔය ගාන. හෙට නිලාකූරු වගේ තව හත අටක් පිපුරුනු රිපොට් අවම එස්ටිමේට් එක ඔය ගානමද?
 
Throwaway15

Banned
Aug 3, 2016
178
15

Reported date/time ekata thiyana estimates eka. Samsung press release eka kala welawe thibba stats thamai dala thiyenne.
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Reported date/time ekata thiyana estimates eka. Samsung press release eka kala welawe thibba stats thamai dala thiyenne.
ඉතින් ඒකනේ කියන්නේ.. උන් කොම්ද කියන්නේ 24 මිලියන් සොල්ඩ් අයිටම් එකකින් 42000ට එකක් තියනවා කියලා.. සම්බාවිතාවය මේ වගේ කේස් එකක අදාලම නැනේ.. සම්බාවිතාව හොදා විකුනපු හැම ෆොන් 42000ට එකක ඩොලර් 1000ක අවුචරයක් තියනවා වගේ ප්‍රමොශන් එකකට.. බිම් බොම්බ වලලලා කවුරුහරි කිව්වොත් උබට ඔතන පිපිරෙන එවා තියෙන්නේ 42000ට එකයි. අපි මිලියන 24ක් වැලලුවා, මහත්තයා එක්ට්‍රීම්ලි අන්ලකි උනොත් තමා එකක් පැගෙන්නේ, මහත්තා බය නැතුව ඉඩමේ ඇවිදින්න කියලා බොලා ඇවිදිනවද කියලා මට කියහන්කො හිටන්.
 
LOL uba paw ban