Ado Samsung Badu

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Rma karanna site eke details puropan. Un prepaid shipping dei. Eeka alola dhl fedex ups ems wage moka hari dapan. Hadala iwara wela apahu ewai.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Rma karanna site eke details puropan. Un prepaid shipping dei. Eeka alola dhl fedex ups ems wage moka hari dapan. Hadala iwara wela apahu ewai.
    දෙයි.. දෙයි.. මේන් කියලා දෙයි.. ඔවා රීජනල් සෙලර්ලාට අයිති වැඩ. ඇමෙරිකාවේන් ගත්තු එකක් සින්ගපුරුවේදි රිකොල් කරන්න බැ. එහෙම පුලුවන් එක්සොටික් අයිටම්ස්, ස්විස් වොච්, වගේ එහෙම නැත්තම් ඉන්ටනැශනල් වොරන්ටි තියන සැම්සොනොයිඩ් බැග්. , ඇමරිකන් ටුවරිස්ටර් සූට්කේස් වගේ එවා. ෆොන් ඒ අහලකවත් නැ. ඩෙල් වගේ ලැප් නම් එහෙම පුලුවන් රෙපෙයාර් කරන්න.. නමුත් රිකොල් කලොත් අදාල රීජන් එකේ ඩිස්ට්‍රිබියුටර්ට තමා ඒ අදාල රට අයිති.. උගන්ඩාවේ උන්ට කොරියාවට ශිප් කොරන්නවත්, ලන්කාවේ උන්ට ඉන්දියාවටවත් බැ.

    ලන්කාවේ ජොන්කීල්ස් හරි සොෆ්ට්ලොජික් හරි ගත්තු උන් ඉන්නවා නම් ඔන්න පුලුවනි.. හන්දියේ සයිබු නානාගේ ඔන් ඇපෲවල් බිලට ෆොන් ගත්තනම් දැන් අල්ලාහ් තමා ඔවා පුපුරද්දි..
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Sketch.png

    Ow mchn kathawa nam aththa.. Eth dan china market ekata battery fault eka fix karapu phones daana news ekakuth yanawa..
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Sketch.png

    Ow mchn kathawa nam aththa.. Eth dan china market ekata battery fault eka fix karapu phones daana news ekakuth yanawa..

    Magelaga Invoice ekath thiyei ban eth meka yawala thiyena eka apahu awe nethoth mokada ban karanne. Madei indala indala gaththa phone ekak :( ekko meka thiyagannawa Pipurowoth nam mam inadala hamarai gedaring benum ahala. :sorry::sorry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Magelaga Invoice ekath thiyei ban eth meka yawala thiyena eka apahu awe nethoth mokada ban karanne. Madei indala indala gaththa phone ekak :( ekko meka thiyagannawa Pipurowoth nam mam inadala hamarai gedaring benum ahala. :sorry::sorry:

    aye rata gihin maru karan waren
     
    දෙයි.. දෙයි.. මේන් කියලා දෙයි.. ඔවා රීජනල් සෙලර්ලාට අයිති වැඩ. ඇමෙරිකාවේන් ගත්තු එකක් සින්ගපුරුවේදි රිකොල් කරන්න බැ. එහෙම පුලුවන් එක්සොටික් අයිටම්ස්, ස්විස් වොච්, වගේ එහෙම නැත්තම් ඉන්ටනැශනල් වොරන්ටි තියන සැම්සොනොයිඩ් බැග්. , ඇමරිකන් ටුවරිස්ටර් සූට්කේස් වගේ එවා. ෆොන් ඒ අහලකවත් නැ. ඩෙල් වගේ ලැප් නම් එහෙම පුලුවන් රෙපෙයාර් කරන්න.. නමුත් රිකොල් කලොත් අදාල රීජන් එකේ ඩිස්ට්‍රිබියුටර්ට තමා ඒ අදාල රට අයිති.. උගන්ඩාවේ උන්ට කොරියාවට ශිප් කොරන්නවත්, ලන්කාවේ උන්ට ඉන්දියාවටවත් බැ.

    ලන්කාවේ ජොන්කීල්ස් හරි සොෆ්ට්ලොජික් හරි ගත්තු උන් ඉන්නවා නම් ඔන්න පුලුවනි.. හන්දියේ සයිබු නානාගේ ඔන් ඇපෲවල් බිලට ෆොන් ගත්තනම් දැන් අල්ලාහ් තමා ඔවා පුපුරද්දි..

    ඒ බන් ඇත්තටම මොකද්ද බන් On approval කියලා ගහලා එන්නේ උඩ බිලේ
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;20627274 said:
    ඒ බන් ඇත්තටම මොකද්ද බන් On approval කියලා ගහලා එන්නේ උඩ බිලේ
    ඔන් ඇපෘවල් කියන්නේ බඩු විකුනනකොට දෙන නයිතික ලියවිල්ලක් නෙමෙයි. ඒකෙන් කියන්නේ බඩු පාවිච්චි කරල බලලා බඩුව හොදනම් ගන්නවා කියන ඇග්‍රීමන්ට් එකක්, නැත්තම් බඩුව විකුනපු තත්වයෙන්ම අපහු ගෙනත් දෙනවා කියන සහතිකය. හැබැයි ලන්කාවේ කඩ කාරයා දන්නෙත් නැ කස්ටමර් දන්නෙත් නැ.. සමහර උන් ෆොන් වලටත් ඔන් ඇපෘවල් කඩදහි දෙනවා. කො එකෙක්වත් පහුවෙනිදට බඩු අප්සෙට් හිතට මදි කියලා ගිහින් දුන්නට තම්බි මාමා සල්ලි දෙයිද?
     
    ආහ් ඒකනේ බන්
    උන් නිකන් බිල වගේ ඕක දෙන්නේ
    දැන් දැනගත්තේ
    උබ 14 වුනාට ගොඩක් දේවල් දන්නවා නේ :P :P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;20627303 said:
    ආහ් ඒකනේ බන්
    උන් නිකන් බිල වගේ ඕක දෙන්නේ
    දැන් දැනගත්තේ
    උබ 14 වුනාට ගොඩක් දේවල් දන්නවා නේ :P :P
    අපිත් වියාපාරවල කෙල පැමිනි අය අයියා..
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    They will arrange it for you. Contact local agent & also your foreign agent. If not go further & contact Samsung company directly.
     
    Last edited:

    Kalana_65

    Well-known member
  • At a press conference to announce the recall, Samsung said that 35 cases of the fault have been reported to date. It estimates the problem affects only 24 in a million devices, which equates to roughly one for every 42,000 sold. Koh Dong-jin, president of Samsung's mobile business, apologized for any inconvenience the recall may cause customers, but said it was important to put safety first.

    https://www.engadget.com/2016/09/02/samsung-recalls-the-galaxy-note-7-amid-battery-fears/
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    At a press conference to announce the recall, Samsung said that 35 cases of the fault have been reported to date. It estimates the problem affects only 24 in a million devices, which equates to roughly one for every 42,000 sold. Koh Dong-jin, president of Samsung's mobile business, apologized for any inconvenience the recall may cause customers, but said it was important to put safety first.

    https://www.engadget.com/2016/09/02/samsung-recalls-the-galaxy-note-7-amid-battery-fears/
    උන් කොහොමද හරියටම කියන්නේ.. ඒ කියන්නේ උන් කලින් දැනන් ඉදලා තියනවා, නැත්තම් කොහොමද කියන්නේ අහවල් ඩිවයිස් වල නැ අහවල් එකේ තියනවා කියලා. දැන් බොරු ඇදබානවා මිලියන 24ම ගෙන්න ගන්න වෙයි කියලා. ඇපල් උන්ගේ කාලේ හොදා.
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    උන් කොහොමද හරියටම කියන්නේ.. ඒ කියන්නේ උන් කලින් දැනන් ඉදලා තියනවා, නැත්තම් කොහොමද කියන්නේ අහවල් ඩිවයිස් වල නැ අහවල් එකේ තියනවා කියලා. දැන් බොරු ඇදබානවා මිලියන 24ම ගෙන්න ගන්න වෙයි කියලා. ඇපල් උන්ගේ කාලේ හොදා.

    They know one thing you don't know...... Maths

    No of devices cases reported
    No of devices sold

    Divide

    sold/reported case

    Then estimate