Dan wath ara asanara manussayawa joke ekata ganna eka nawattala me gon naambo dennawa joke ekata gattanam wede hari
එන්න එන්නම ලංකාවේ උන්ගේ අධ්යයාත්මය පිරිහෙනවා. ඉස්සරහට මිනිහෙක් මැරුණමත් හිනාවේවි. මොනයම් දෙයකින් හෝ තමුන්ට අවධානය දිනා ගන්න හෝ විනෝදයක් ලබා ගන්න බලන්නේ. ඒ දෙයින් අනික් කෙනාට වෙන හිත් රිදීම, පීඩනය වේදනාව ගැන තඹ සතේක තැකීමක් නෑ.
එහෙම අයට හැබැයි අවසානයේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් තමයි.

boru wenna ati bn, gal wada polaka wada karana nisa nam ahenn natte, gal wadapolata yaddi lamai ekkan yanawada.. e wage katawak ahuwamai.
kohoma unat me video ekat tikak joke ekak wage, 99% witara )))))))

Boru huttak bn... mu boru sujiyek.. media ekat boru...![]()