I agree. This is why we all need scurvy in our lives to provide athalyou need to be somewhat dumb to live a happy life
when existential crisis hits you,nothing will make you happy in the long run

I agree. This is why we all need scurvy in our lives to provide athalyou need to be somewhat dumb to live a happy life
when existential crisis hits you,nothing will make you happy in the long run

උබව පොඩි කාලෙ බුලි කරලද කොහෙද දකින දකින් එකා.අඩෝ උඹ වලියට ආවනම් මට ඊට වඩා ආතල්
මෙහෙමයි, ඉස්සර තිබ්බේ නැති, දැන් තියෙන ප්‍රදාන දේවල් දෙකයි.
1) independence : both professionally and in personal family life.
2) freedom: I pick what I want to work on, and answer to only several people.
පොඩි කාලේ මොනවද බන් ඔච්චර කියන ආතල්? කොච්චර හොදට හිටියත් වයස නිසා අර "වයසට ගරු කරපන් මල්ලි" කියන ගොබ්බයන්ට ඔලුව නව නව ඉන්න ඕනේ. ගෙදරින් සල්ලි හිඟා කන්න ඕනේ. ඒ මදිවට ඉස්කෝලේ ගිහින් එක එක විකාර කට පාඩම් කරන්න ඕනේ ගිරවා වගේ. මොන පිස්සුවක් ද? ඉස්සර වැදි භාෂාවත් කමත් භාෂාවත් කට පාඩම් කෙරෙව්වා නේද? කවදාවත් පාවිච්චි කරලා තියෙනවද?





































අනුකම්පා කරන්න මිතුරේ. එයාගේ කීබෝඩ් එකේ අකුරු වගයක් හැලිලා ඒකයි අවුලමොකද්ද බන් ඒ බාසාව. නිකන් 3න් එහාට ඉස්කොලෙ ගියපු නැති එකෙක් වගේ.

Uba pun eca ciwwe mcadda salli daඔහොම හිතෙන්නේ පොඩි කාලේ හරියට ඉගෙන ගත්තේ නැතිව ආතල් එකේ හිටපු එවුන්ට විතරයි.
පොඩි කාලේ මැරීගෙන වැඩ කරපු අපි අයේ කැපුවත් ඉස්කෝලේ යන්න කැමති නැහැ.
පොඩි කාලේ එහෙම වැඩ කරපු නිසා අපිනම් දැන් ඉන්නේ ෆුල් ආතල් එකේ.
Godac un oca ahuwa boccaubage key board eke " k " akura nedda ban
Ubata thyena awula mcadda bnWent to a leading boys’ school in Colombo, did my Bachelor's in the nation’s best engineering school and a PhD from a T1 research institute in the states.
Curb your elitism please.
මට ස්ට්‍රෙස් එකක් නෑ, වැඩ හරිම නිදහස්. මන් ඇත්තටම මගෙ ජොබ් එකට කැමතියි. ඒත් මගෙ ප්‍රශ්න උඹලට වැඩක් නෑ, එව්වා සාන්දෘශ්ටික විකාර.Ubata thyena awula mcadda bn
Mata nm wada stress awama epa wenwa
Ape nowana decata stress wenwa cyla hithena cota epama wenwa
Uda unuth inna un hari na
U amthal emcac gamne bomcaPakayooo..... replace your 'c' with the 'k' epaa wenawa huttooo...![]()
Oya aathal walath seemawac thiyenna oani.U amthal emcac gamne bomca
Api 10 wasare wage iddi oka gena kata kara. Wayasa yana eka nawatinawa nam ekata hondama kaale mokakda kiyala.ඔහොම හිතෙන්නේ පොඩි කාලේ හරියට ඉගෙන ගත්තේ නැතිව ආතල් එකේ හිටපු එවුන්ට විතරයි.
පොඩි කාලේ මැරීගෙන වැඩ කරපු අපි අයේ කැපුවත් ඉස්කෝලේ යන්න කැමති නැහැ.
පොඩි කාලේ එහෙම වැඩ කරපු නිසා අපිනම් දැන් ඉන්නේ ෆුල් ආතල් එකේ.
Uba pun eca ciwwe mcadda salli da
People can't understand thisමචන්, සල්ලියි, freedom එකයි දෙකම.
කවුරුවත් මට මොනවත් කියන්න බැරි විදිහට මම වැඩේ දීල තියෙන්නේ.
කොටින්ම "දැන් ළමයි හදන්න" කියල වත් wife ගේ පවුලේ අය කියන්න එන්නේ නැහැ. උන් දන්නවා එහෙම අවොත් මම ලේසියෙන් යවන්නේ නැති බව.
ගොඩක් adults ල දුක් විඳින්නේ උන් විහින් ම දා ගත්ත ලෙඩ නිසා.
(යෝජිත විවාහ, ළමයි, ගොන් පොෂ් වියදම්, අම්ම තාත්ත කියන ජොබ් කිරීම වගේ)