Ado why bn

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    People can't understand this🙂🙂🙂

    හොඳට හිතල බැලුව.
    මගේ adult life එකේ මම වද වෙන එකම ප්‍රශ්නේ අපේ බල්ලා මම ice cream කනකොට හොරෙන්ම ඇවිත් ice cream එකට හොස්ස දාල වැඩේ වන කරන එක.
    ඊට පස්සේ ඌව නාවන්නත් වෙන්නේ මටමනේ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    හොඳට හිතල බැලුව.
    මගේ adult life එකේ මම වද වෙන එකම ප්‍රශ්නේ අපේ බල්ලා මම ice cream කනකොට හොරෙන්ම ඇවිත් ice cream එකට හොස්ස දාල වැඩේ වන කරන එක.
    ඊට පස්සේ ඌව නාවන්නත් වෙන්නේ මටමනේ.🍦🐕🐕🐕
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    මන් මේ ගේම ඉල්ලන්න වත් ආර්ගිව් කරන්නවත් නෙවෙයි අහන්නේ .. නිකන් කැමති විස්තර ටිකක් දැනගන්න
    උබල දෙන්න ආතල් එක කියල මෙතන හඳුන්වන්නේ මොනවද?

    @ExamHe ට දැන් නැහැයි කියල හිතෙන ආතල් එක මොකක්ද ? @Hackytechie ට ඉස්කෝලේ කාලේ නොතිබුණු දැන් තියෙන ආතල් එක මොකක්ද ? :)
    issarath mata athal ecac thibune na
    dan itath wada athal ecac na
    mama cyanne issara hoda na
    dan itath wada hnda na cyla bn
    issra hithan htya dan hnda weyi cyla
    eth dan issaratath wada awul

    uba rata neda inne
    rata gyoth fun ecac ganna puluwan weyida
    i mean freedom working freedom
    i am an introvert and i feel very uncomfortable with extroverts

    attatama mage athal eca thyenne freedom ecath ecca stress nathi camath ecca
    wada thwunata camac na ewa caranacota watemma pressure awilla stress caranne nathuwa fun ece cranna puluwannam

    ඒ කාලේ ෆන් එකත් ගත්තා, ඉගෙන ගත්තා, ගුරුවරුන් ගෙන් සාධාරණ, අසාධාරණ සිද්ධ වුණා.
    විභාග පාස් වුණා. ටික පිරිසක් තාම එකතු වෙනවා.(get together, pocket gathering.....)

    ගොඩක් අය ජීවන සටනේ, අමාරු කම් වලින් තෙරපිලා. විශේෂයෙන් හරියට ඉගෙන නො ගත් කෙල්ලො.

    තව ටික දෙනෙක් පිටරට වල, අනෙක් සුළු පිරිසක් පත සල්ලි කාරයෝ, උන් එන්නේ නෑ සෙට් වෙන්න සල්ලි/ගෑණු පස්සේ දුවන වා.

    මට නම් මිශ්‍ර හැඟීමක් තියෙන්නේ. ආයේ ඉස්කෝලේ යන්නේ events වලට සහ 🤣 බොන්ඩ තමයි.
    mn cyanne iscole yanna ona cyla newe bn
    issratath wada dan chater cyla
    thwa issrahata thawa mata epa weyi

    Puk

    Iskole yanna aaye ubata pissuda adee. Ata nati ain karala ganja tikak gahapan ooka hariyay.
    mn cyanne iscole yanna ona cyla newe bn
    issratath wada dan chater cyla
    thwa issrahata thawa mata epa weyi

    මොකද්ද බන් ඒ බාසාව. නිකන් 3න් එහාට ඉස්කොලෙ ගියපු නැති එකෙක් වගේ.
    ado why bn
    eca wenama atal ecac bocca
    ubala wage un ticac mata dan set wela inne epa wenwa bn

    මට ස්ට්‍රෙස් එකක් නෑ, වැඩ හරිම නිදහස්. මන් ඇත්තටම මගෙ ජොබ් එකට කැමතියි. ඒත් මගෙ ප්‍රශ්න උඹලට වැඩක් නෑ, එව්වා සාන්දෘශ්ටික විකාර.

    පොයින්ට් එක මිනිස්සුන්ට ඔය ජාතියෙ අවුලක් තියෙනව මචන්...ආර්ථික ප්‍රශ්න, මානසික නිදහස අඩුකම ඔය මොකක් හෝ විදිහකින් වයස විසිගණන්වල අග තිස් ගණන් මුල අර්බුදයක් මතුවෙන්න පුලුවන්. ඒව ගැන විපිළිසර වෙන්න අවශ්‍ය නෑ. පොඩි දේවල් ලෝන්ග් ටර්ම් ජීවිතෙත් එක්ක බලද්දි. අනිත් කාරනෙ කිරියෙ ප්‍රශ්ණ ලිව්ව වගෙ නෙමේ මේකෙ ඉන්න අපි හැමෝම ඇනෝල. උඹේ ප්‍රශ්නවලට අවංක එම්පතියක් ගොඩක් අයගෙන් ලැබෙන්නෙ නෑ, උඹේ කරදර පිටින් ආතල් එකක් ගන්නව හෝ තම තමන් ගැනම සතුටු හිතවගන්නව ඇරෙන්න.
    mece bn godac un anunge prasna walata baninna thama inne
    ara @AnuradhaRa ta baninne godac un
    ayi apita puluwannam ubata bari cyla
    ara issara igena ganna amaru lamayinta baninawa wage banina ecane utath caranne

    uba mcadda carana joba
    mata epa wenne stress eca awilla udin inna un pressure carama
    unge cisi unity ecac na
    ecata eca celawanna balan inne

    uba inne ratada

    Pakayooo..... replace your 'c' with the 'k' epaa wenawa huttooo... 🤯
    ado why bn
    ubalata set nadda aluth ce acura

    U amthal emcac gamne bomca
    උයම් විම්තරයි මාව තෙම්රුම් ගම්තේ bocca

    eka ekinekaata sapekshayi ban
    podi kaale samaharunta paul prashna salli higakam anam manam thibba ma wu dan hoda thanaka nam wu aye ara kaaleta yanna kamathi naha

    ssamanaya edath ehemayi adatah ehemayi ayata lama kaale tharam sundara thanak naha jiwithe barak naha yaluwo set pitin hamadama fun ..

    mama nam skole kale yanna kamathi hamadatama neme vacation ekata wage habayi e o/l walata wage
    ammo a/l kapu katta stress mathak weddi pissu hadenawaaa
    matath scole athal ecac na bn
    eth dan itath wada chater cyla ciwwe
    uba dan happy da bn

    ආයිත් ඉස්කෝලේ යන්න නම් කිසිම ආසාවක් නැහැ. හොඳට ලකුණු තිබුනා පොඩි කාලේ ඉඳලම. ඒ වගේම ඒ කාලේ ෆුල්ම ෆන් ගත්ත. ඒත් මට හිටියා ගමේ යාළුවො සෙට් එකක්. (ගමේ කිව්වට එහා ගමේ.) ඒ නිසා ඉස්කෝලේ ආතල් ඉස්කෝලේ ඉවර වෙනකල් විතරයි. කෙලින්ම ඇවිත් අරුන් ටිකත් එක්ක තමයි ඉන්නේ හැමදාම.
    matath scole athal ecac na bn
    eth dan itath wada chater cyla ciwwe
    uba dan happy da bn

    Oya aathal walath seemawac thiyenna oani.
    ado why bn
    eca wenama atal ecac

    අර දුන්න k ටික ඉවර කරගත්තද. මෙන්න තව k ටිකක්.
    kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk...
    lav yu bocca

    Api 10 wasare wage iddi oka gena kata kara. Wayasa yana eka nawatinawa nam ekata hondama kaale mokakda kiyala.
    Mama kiwe grade 10 tamai niyama kaale kiyala.
    BTW mama e kaale class eke first.
    ow matath hithenawa overall gattama a cale yam cisi mewwa ecac thwuna cyla

    මචන්, සල්ලියි, freedom එකයි දෙකම.
    කවුරුවත් මට මොනවත් කියන්න බැරි විදිහට මම වැඩේ දීල තියෙන්නේ.
    කොටින්ම "දැන් ළමයි හදන්න" කියල වත් wife ගේ පවුලේ අය කියන්න එන්නේ නැහැ. උන් දන්නවා එහෙම අවොත් මම ලේසියෙන් යවන්නේ නැති බව.

    ගොඩක් adults ල දුක් විඳින්නේ උන් විහින් ම දා ගත්ත ලෙඩ නිසා.
    (යෝජිත විවාහ, ළමයි, ගොන් පොෂ් වියදම්, අම්ම තාත්ත කියන ජොබ් කිරීම වගේ)
    uba macdda crana joba
    mata worcing environment eca nm epama una
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,339
    2,908
    113
    මාතර
    matath scole athal ecac na bn
    eth dan itath wada chater cyla ciwwe
    uba dan happy da bn
    Yes machan. I feel kind of satisfied with how I lived (and how I'm living now..) don't think too much. Anyway Buddhism played a big role in making my mind peaceful.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Yes machan. I feel kind of satisfied with how I lived (and how I'm living now..) don't think too much. Anyway Buddhism played a big role in making my mind peaceful.
    r u doing a job or self employed
    if job gov or prvt
    mcn the is i dont feel satisfied
    always feel depressed and in need of finding peace
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඉස්කෝලෙන් අයින් වෙලා ටික කාලයයි තවම.ඉස්කෝලේ යන්න දැන් හරි ආසයි දැන් යන්න බැරි උනත්.ඒ කාලේ කරපු මගඩිකම් ,ආතල් වැඩ ,යාළුකම් ඒවා මේවා මතක් වෙනකොට ආපහු ඉස්කෝලේ යන්න හිතයි.ඒ වගේමයි ලොකුවට බරක් නොදාගෙන හිටපු සාමාන්‍ය පෙළ කාලේ තමයි ඉස්කෝල ජීවිතේ හොඳම කාලේ.
     
    • Like
    Reactions: ExamHe