
this is sri lanka bro. kauda owwa salli deela ganneI've had to trade my ass for afford freaking Adobe products
not anymore![]()
piracy වලට අසුභ කාලයක් මේකthis is sri lanka bro. kauda owwa salli deela ganne


Ala, bathala hitawapalla...ඉස්සරහට අපිට මොනවද බන් කරන්න ඉතිරි වෙන්නේ
ehema seen ekak nam yanwa thamayi. dan ambaanaka virus crack wala. samahara software tiyena crack enneth na dan. salli deela gannath lobayipiracy වලට අසුභ කාලයක් මේක
අන්න අරහේ Microsoft එකෙන් GitHub එකේ තියෙන piracy projects වලට අරිනවා දාගෙන
MS එකෙන් සම්බන්ධද කියලා නම් sure නැහැ, reddit එකේ post එකක් තිබුණා![]()
රොබෝලව පිහදාන්න, රොබෝලගෙ බැටරි මාරු කරන්න වගේ ඒව තමයිඉස්සරහට අපිට මොනවද බන් කරන්න ඉතිරි වෙන්නේ
Photoshop karana un anatha wenawane yako



උන් එක්ක යුද්ද කරන්න තමාඉස්සරහට අපිට මොනවද බන් කරන්න ඉතිරි වෙන්නේ
දැන් අල බතල හිටෝන රෝබෝලත් ඉන්නවා බ්රෝAla, bathala hitawapalla...
එහෙනම් ඉතිං උන් කන්නත් දේවි අපිට. අපි ගෙදරට වෙලා මීක් කිය කිය ඉමු.දැන් අල බතල හිටෝන රෝබෝලත් ඉන්නවා බ්රෝ

Photoshop karana un anatha wenawane yako
රොබෝලව පිහදාන්න, රොබෝලගෙ බැටරි මාරු කරන්න වගේ ඒව තමයි
------ Post added on Mar 23, 2023 at 7:45 PM
මේකනම් ඇත්ත. තාක්ෂනය ඉහල යනකොට මිනිස් ශ්‍රමයට තියන ඉල්ලුම පහල යනවා.....
කොච්චර නෑ නෑ කිව්වත් ළගදිම graphic design related job වලට කෙලවෙයි![]()