Adobe ලගේ සුපිරිය - Firefly

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    this is sri lanka bro. kauda owwa salli deela ganne
    piracy වලට අසුභ කාලයක් මේක
    අන්න අරහේ Microsoft එකෙන් GitHub එකේ තියෙන piracy projects වලට අරිනවා දාගෙන
    MS එකෙන් සම්බන්ධද කියලා නම් sure නැහැ, reddit එකේ post එකක් තිබුණා:baffled::sorry:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    piracy වලට අසුභ කාලයක් මේක
    අන්න අරහේ Microsoft එකෙන් GitHub එකේ තියෙන piracy projects වලට අරිනවා දාගෙන
    MS එකෙන් සම්බන්ධද කියලා නම් sure නැහැ, reddit එකේ post එකක් තිබුණා:baffled::sorry:
    ehema seen ekak nam yanwa thamayi. dan ambaanaka virus crack wala. samahara software tiyena crack enneth na dan. salli deela gannath lobayi
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,821
    113
    අදාල නෑනේ
    Photoshop karana un anatha wenawane yako

    ඉස්සරහට අපිට මොනවද බන් කරන්න ඉතිරි වෙන්නේ
    රොබෝලව පිහදාන්න, රොබෝලගෙ බැටරි මාරු කරන්න වගේ ඒව තමයි
    ------ Post added on Mar 23, 2023 at 7:45 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Photoshop karana un anatha wenawane yako

    රොබෝලව පිහදාන්න, රොබෝලගෙ බැටරි මාරු කරන්න වගේ ඒව තමයි
    ------ Post added on Mar 23, 2023 at 7:45 PM

    :yes::yes:
    කොච්චර නෑ නෑ කිව්වත් ළගදිම graphic design related job වලට කෙලවෙයි :sorry:
    මේකනම් ඇත්ත. තාක්ෂනය ඉහල යනකොට මිනිස් ශ්‍රමයට තියන ඉල්ලුම පහල යනවා..... :-(