adobe account එක ඩිලීට් කලොත් අර අවුල හරි යයිද?

AnuradhaRa

Well-known member
  • මට ට්‍රයල් එක නවත්තන්න බැරුව ගිහින්
    උන් බලාගෙන ඉන්නෙ කාඩ් එකට සල්ලි වැටුණ ගමන් කපා ගන්න :P

    අවුරුද්දක් ගියාට පස්සෙනං අවුල හරි

    එකවුන්ට් එක ඩිලීට් කලොත් මොකද වෙන්නෙ?
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මට ට්‍රයල් එක නවත්තන්න බැරුව ගිහින්
    උන් බලාගෙන ඉන්නෙ කාඩ් එකට සල්ලි වැටුණ ගමන් කපා ගන්න :P

    අවුරුද්දක් ගියාට පස්සෙනං අවුල හරි

    එකවුන්ට් එක ඩිලීට් කලොත් මොකද වෙන්නෙ?
    බලු වැඩ කරන්න එපා හුත්තෝ...සේවාවක් ගත්ත නම් ගෙවපන්
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එහෙම කපාගන්නවද බං. මටනම් එහෙම වෙලා නෑ. උබ බැංකුවට කතා කරල කාඩ් එක කැන්සල් කරපන් එතකොට කපාගන්න බෑනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,529
    166,992
    113
    එකමත් එක රටක
    බලපං උබේ happy day එකේ තියන ප්‍රශ්න .

    උබට ඔය ට්‍රයල් එකට ඔහොම වෙයි කියලා මම ඒ ත්‍රෙඩ් එකේම කියලා ඇති . :lol:
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බලපං උබේ happy day එකේ තියන ප්‍රශ්න .

    උබට ඔය ට්‍රයල් එකට ඔහොම වෙයි කියලා මම ඒ ත්‍රෙඩ් එකේම කියලා ඇති . :lol:
    හරි ඉතිං එකවුන්ට් එක ඩිලීට් කලාම ගොඩ නේද..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,529
    166,992
    113
    එකමත් එක රටක
    හරි ඉතිං එකවුන්ට් එක ඩිලීට් කලාම ගොඩ නේද..
    ඒවා දන්නේ නෑ . උන්ගේ chat එකට ගිහින් අහපන් . ඒක වැඩ ගොඩක් වෙලාවට

    හැබැයි එහෙම අඩු ගානක් තියෙද්දී කපාග්න්නේ නෑ මම හිතන්නේ .
    උන් එක පාර ඕක කපන්නේ . උබ සල්ලි දාන දාන විදියට කපන්නේ නෑ .
     
    • Sad
    Reactions: AnuradhaRa