මුලිකම දැනුම තියෙනවා නම් මේක හොඳයි වගේ. ඒත් මූලික දැනුමක් නැති කෙනෙක්ට වුණත් අවුලක් නෑ. Creative දේවල් ටිකක් තියෙනවා පොඩි පොඩි. මම බලපු ඒවගෙන් හොඳ එකක් කියලා හිතෙන්නේ
Last edited:

ඔව් බ්‍රෝ මේක හොඳයිmama meyage indesign course dekama kara. godak hodai teach karana widiha epa wenne naha. passe illustrator + photoshop okkoma gaththa.
highly recommended.
ps.
full course eka torrent karala ganna. youtube thiyenne poddai.
https://www.linkedin.com/learning/s...ning-course_learning-search-bar_search-submitcreative mind set තියෙන එවුන්ට BUMP
මට නැතිම දෙයක්![]()

මටත් එහෙම එකක් නෑcreative mind set තියෙන එවුන්ට BUMP
මට නැතිම දෙයක්![]()
එහෙම අල ගෙඩියක් නෑ . art කියන්නෙත් දේවල් simplify කරන්න පුලුවන් එකක්. උබට දෙයක් simplify කරල හිතන්න පුලුවන් නම් art පුලුවන් වෙන්න ඕනේ.creative mind set තියෙන එවුන්ට BUMP
මට නැතිම දෙයක්![]()
එළකිරිමූ හොදයි adobe products වලට.
Skillshare එකක් තියනව නම් මුගේ ඔක්කොම ඒවා බලන්න පුලුවන්.
udemy එකෙන් එක එක ගන්න එපා.
Tfshttps://www.linkedin.com/learning/s...ning-course_learning-search-bar_search-submit
meyage ewa baluwoth idea eke idala final artwork ekata wenakan kohomada design ekak develop karanne kiyala idea ekak ganna puluwan.![]()
ඒකත් බෑනේ ඉතින්, හිකිස්art පුලුවන් වෙන්න ඕනේ.

වෙක්ටර් ඇදපල්ලකො අපි වගේ,කාලයත් එක්ක ඉබේම creative mind එක හැදිලා එනවා පොත් කියවපන් කැලෑ අස්සෙ බඩගාපන් ගස්,මල් වාහන දිහා බලං ඉදාම් කාටුන් බලපන්creative mind set තියෙන එවුන්ට BUMP
මට නැතිම දෙයක්![]()
colab හරි ඉන්ද්‍රජිත්ගේ අර tool එකෙන් හරි බා ගන්න torrent එකෙන් google drive එකට download කරලා එකෙන් normal file එකක් විදියට download කරගන්න පුළුවන්. Package limit එහෙම අවුලක් වෙන්නේ නෑ එතකොටtorrent nowana download link ekak dipanko
ubeda eka. lassanaiවෙක්ටර් ඇදපල්ලකො අපි වගේ,කාලයත් එක්ක ඉබේම creative mind එක හැදිලා එනවා පොත් කියවපන් කැලෑ අස්සෙ බඩගාපන් ගස්,මල් වාහන දිහා බලං ඉදාම් කාටුන් බලපන්
https://www.facebook.com/hnd.arts.ku
photo ගන්න නම් එක එක idea එනවා වත්තේ ඇවිදිද්දිවෙක්ටර් ඇදපල්ලකො අපි වගේ,කාලයත් එක්ක ඉබේම creative mind එක හැදිලා එනවා පොත් කියවපන් කැලෑ අස්සෙ බඩගාපන් ගස්,මල් වාහන දිහා බලං ඉදාම් කාටුන් බලපන්
https://www.facebook.com/hnd.arts.ku
හැබැයි හොදට චිත්‍ර අදින්න පුලුවන් එකෙක්ට වැඩේ ලේසිඑහෙම අල ගෙඩියක් නෑ . art කියන්නෙත් දේවල් simplify කරන්න පුලුවන් එකක්. උබට දෙයක් simplify කරල හිතන්න පුලුවන් නම් art පුලුවන් වෙන්න ඕනේ.
creative කෑල්ල අත්දැකීම් , theory වලින් හදාගන්න පුලුවන්.