Adobe Photoshop CS6 error

පොටෝශොප් ඉන්ස්ටෝල් වෙන්නෑ නෙ වින්ඩෝස් 10 වල මොකක්ද අවුල කියලා හොයා ගන්න බෑ. යූ ටියුබ් වල තියන විදිහට caps ෆයිල් එක ඩිලීඩ් කලත් හරියන්නෑ.
මේ එරර් එක ඇවිත් හදාගත්ත අය ඉන්නවද?

attachment.php
 

Attachments

  • ps cs6.JPG
    ps cs6.JPG
    42.8 KB · Views: 92

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    wena installer ekakin try karala balapan. CS6 walata vitarada oka wenne? CC try karala balapan. ehema nathnam wena CS6 ekak try karapan
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    matath oya case eka wuna.wena ekak download karala install karama hari giya.man hithanne setup file eke awulak.CC wage try karapan
     
    • Like
    Reactions: Sachira123