අපේ ඇනිමේෂන් පංතිය
සැප්තැම්බර් 7 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රෑ 7ට අපේ ඇනිමේෂන් පංතිය එක්ක එකතු වෙන්න.
[email protected] ෆ්‍රෙන්ඩ් සර්කල් එකට ඇඩ් කරගෙන ගූගල් හැන්ග් අවුට් වෙත එකතු වෙන්න.
මම ගූගල් ප්ලස් ආධාරයෙන් 3D Animation ක්ලාස් එකක් දාන්න ඉන්නේ. සල්ලි ගන්නේ නැහැ. Free නොමිලේ උගන්නන්නේ. කැමති අය ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්.
පංතියට සම්බන්ධ වෙන ආකාරය මෙහෙමයි.
1. පහල තියෙන ලින්ක් එකට ගිහින් ගූගල් ප්ලස් අකවුන්ට් එකක් හදා ගන්න. දැනටමත් ගූගල් ඊ මේල් එකක් තියෙනවා නම් වැඩේ පහසුයි. නැත්තම් මුලින් ම ගූගල් ඊ මේල් අකවුන්ට් එකක් හදාගෙන වැඩේට බහින්න.
2. [email protected] සර්ච් කරාම එන්නේ MENS REA (University of London) කියලා අකවුන්ට් එකක්. ඒක Friends කියන circle එකට ඇඩ් කරගන්න
3. Google Hangout වලට සයින් ඉන් වෙන්න. ඒක නිකම් ෆේස්බුක් චැට් එක වගේ. එත් වීඩියෝ කෝල් සහ ස්ක්‍රීන් ෂෙයාරින් කරන්න පුළුවන්.
4. ඔයාගේ ගූගල් ප්ලස් අකවුන්ට් එකෙන් මට මැසේජ් එකක් දාන්න ක්ලාස් එකට එකතු වෙන්න කැමතියි කියලා.
5. පහල තියෙන ලින්ක් එකට ගිහින් Download for Your Desktop කියන එක ක්ලික් කරන්න. ඔටෝමැටික් ඉන්ස්ටෝල් වීමක් සිද්ධ වෙයි. එතකොට හරි.
මම මේක ක්ලාස් එකේ උගන්නන්නේ මේවා,
සිලබස් එක
part 1
1.මායා
i. Basics
ii. Modelling (Objects)
Basic modelling
Object modelling
Vehicle Modelling
iii. Modelling (characters)
Quadruped (animal) modelling
Stylized (Cartoon) Human modelling
Photo-realistic human modelling
iv. Rendering
Maya Softwere
Maya Mental Ray
VRay
v. Dynamics
Particle
Fields
Real Flow intergration
Maya Fluids
Maya nDynamics
nCloth
vi. Fur
Maya Fur
Vray Fur
vii. Expressions
viii. Mel Scripting
xi. Rigging
Camera Rigging
Vehicle Rigging
Biped (human) Rigging (Basics)
Biped (Cartoon Human) Rigging
Biped Advanced Rigging (Production human rigging)
Advanced Photo-realistic rigging methods
Part 2
2. Zබ්‍රෂ්
i.Modelling
ii.Texturing
iii.Normal and displacement mapping
iv.UV Master
v.Pipeline Integration with Maya
vi. Advanced Detailing
part 3
3.රියල් ෆ්ලෝ
4. Boujou
part 4
5.ආෆ්ටර් ඉෆෙක්ට්
part 5
6.ෆොටෝෂොප්
අවශ්‍ය කරන මෘදුකාංග
1. Autodesk Maya Entertainment Suite 2013
2. Pixologic Zbrush R5R
3. Adobe After Effects CS6
4. Adobe Photoshop CS6
5. Next Limit Real Flow
6. Real Flow Maya plug in
7. Vray for Maya 2013
8. Boujou 5
9. ගූගල් ප්ලස්
අවශ්‍ය කරන දෘඩාංග
1. අඩුම තරමේ ඩුවෙල් කෝර් පරිගණකයක් (10GB free space, 2GB RAM, 2.30Ghz speed, if possible OpenGL enabled VGA)
2. හැකිනම් මෑන්හැටන් හෝ වැකොම් ග්‍රැෆික් පෑඩ් එකක්
සම්බන්ධ වෙන්න කැමති අය agentrazor කියන ස්කයිප් අයි ඩී එකට රික්වෙස්ට් එකක් දාලා වැඩි විස්තර අහන්න. මට පී එම් කලත් කමක් නැහැ.


මේ ක්ලාස් එකේ සේෂන්ස් රෙකෝඩ් කරලා යූ ටියුබ් එකට දාන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මේක මම ප්‍රොජෙක්ට් එකක් විදිහට කරන්නේ. බලමු සාර්ථක වෙයි ද කියලා. වතුරට බහින්න එපැයි පීනන්න.


Last edited by a moderator:
ewa ahaganna ehema puluwan neda? 

