..::Adobe Photoshop Lightroom 3 මෘදුකාංග..::

Aug 4, 2009
3,094
582
0
Colombo
..::Adobe Photoshop Lightroom 3 මෘදුකාංග..::

adobe-photoshop-lightroom.png

අපි හැමෝම වගේ දන්න Adobe පවුලේ අලුත් මෘදුකාංග ගැන අද මම කියන්න බලා පොරොත්තු වන්නේ.

මෙම මෘදුකාංගය වෘත්තීමය සංස්කරණයක් බැවින් මෙය Adobe Master Collection එකට පව්වා Add කර නැත. මෙම මෘදුකාංග ඉතාමත් ඉක්මනි ඡායාරූප කළමනාකරනය කරිමට සහ තවත් බොහෝ දෑ ඇතුලත් කර ඇත.

:P:P

Lightroom ඡායාරූප කළමනාකරනය කර ගැනිමට Photoshop මෘදුකාංගයට වඩා පහසුය.

තවද Filter Add කිරිමටද හැකියාව පවති.

:rolleyes::rolleyes:

lightroom3_noise_reduction.png

Perspective correction

modal.jpg

Film grain simulation

modal.jpg

තවද බොහෝ Features අඩන්ගුකර ඇත.

:D:D

මම දැම්මේ Torrent එකක්. HF MF FS RS තිබ්බොත් Add කරන්න.:rolleyes:
 
Last edited:

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම වැඩිය මේක ගැන දන්නේ නම් නෑ, අරගෙන බලන්න ඕනා.. ලින්ක්ස් දාන්න කියලා තිබ්බ නිසා ඔන්න ලින්ක්ස්

    Code:
    http://www.fileserve.com/file/nTXsgnR/DGN_APP-Photoshop.Lightroom.v3.3.rar 
    
    http://www.filesonic.com/file/59437981/DGN_APP-Photoshop.Lightroom.v3.3.rar 
    
    http://www.rapidshare.com/files/443051130/DGN_APP-Photoshop.Lightroom.v3.3.rar
     
    • Like
    Reactions: sanjithkasun91

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    Perspective correction eke after side eke bottom left corner eke before side eke nathi kaallak kohomada bun awilla thiyenne??
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මම වැඩිය මේක ගැන දන්නේ නම් නෑ, අරගෙන බලන්න ඕනා.. ලින්ක්ස් දාන්න කියලා තිබ්බ නිසා ඔන්න ලින්ක්ස්

    Code:
    http://www.fileserve.com/file/nTXsgnR/DGN_APP-Photoshop.Lightroom.v3.3.rar 
    
    http://www.filesonic.com/file/59437981/DGN_APP-Photoshop.Lightroom.v3.3.rar 
    
    http://www.rapidshare.com/files/443051130/DGN_APP-Photoshop.Lightroom.v3.3.rar

    Thanks machan . Thanks link walata :D