Adobe Premiere Pro CC 2019 Pre-Activated [100% Clean]

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    මෙන්න හොයන අයට Adobe Premiere Pro CC CC 2019 100% Pre-Activated Setup එක. (ඒ කිව්වෙ වෙනම crack කරන්න ඕනෙ නෑ,) තව මේ වගෙ Software & Clean Crack සෙට්වුනාම ඒව ගැනත් වෙලාව තියෙන විදියට thread දාන්නම්. ;):D

    Annotation-2018-12-15-131215.jpg

    (google image)​

    System Requirements:

    https://helpx.adobe.com/premiere-pro/system-requirements.html

    How to Install (beginners):

    මුලින් පහල link දෙකෙන් file දෙකම Download කරගෙන Part 01 & Part 02 දෙකම එකම තැනට දාගෙන Part 01 එක extract කරගන්න. Part 02 එකත් auto extract වෙනව එතකොට. (winrar software එකෙන් කරන්න) error මොනවහරි ආවොත් winrar latest version එක දාල try කරන්න. එහෙම නැත්තන් 7zip use කරන්න. :yes:

    iso.img එකක් extract වුනාම එයි, ඒක ඕනෙනම් dvd එකකට burn කරල වැඩේ කරගන්නත් පුලුවන්. එහෙම නැත්තන් ඒකත් winrar or 7zip වගේ program එකකින්ම extract කරල Set-up.exe එක run කරන්න විතරයි ඕන (Auto Run එකෙන් install කරන්න එපා). මතක ඇතුව Internet connection එක Disable කරන්න.

    Download:

    *Windows 64bit only

    Part 01: https://goo.gl/FB3KBp [900M]
    Part 02: https://goo.gl/x3bfdy [697.7M]

    මොනවහරි දැනගන්න දෙයක් තියෙනවනම් thread එකට reply එකක් දාන්න. ;) වැඩේ හොද නම් rep දාගෙන යන්න.. :rofl::love::cool:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    We’re Sorry!

    We can't find the file you are looking for. It maybe got deleted by the owner or was removed due a copyright violation.

    prasadgam

    Junior member
  • Jun 3, 2009
    50
    25
    18
    Kandy
    මෙන්න හොයන අයට Adobe Premiere Pro CC CC 2019 100% Pre-Activated Setup එක. (ඒ කිව්වෙ වෙනම crack කරන්න ඕනෙ නෑ,) තව මේ වගෙ Software & Clean Crack සෙට්වුනාම ඒව ගැනත් වෙලාව තියෙන විදියට thread දාන්නම්. ;):D

    Annotation-2018-12-15-131215.jpg

    (google image)​

    System Requirements:

    https://helpx.adobe.com/premiere-pro/system-requirements.html

    How to Install (beginners):

    මුලින් පහල link දෙකෙන් file දෙකම Download කරගෙන Part 01 & Part 02 දෙකම එකම තැනට දාගෙන Part 01 එක extract කරගන්න. Part 02 එකත් auto extract වෙනව එතකොට. (winrar software එකෙන් කරන්න) error මොනවහරි ආවොත් winrar latest version එක දාල try කරන්න. එහෙම නැත්තන් 7zip use කරන්න. :yes:

    iso.img එකක් extract වුනාම එයි, ඒක ඕනෙනම් dvd එකකට burn කරල වැඩේ කරගන්නත් පුලුවන්. එහෙම නැත්තන් ඒකත් winrar or 7zip වගේ program එකකින්ම extract කරල Set-up.exe එක run කරන්න විතරයි ඕන (Auto Run එකෙන් install කරන්න එපා). මතක ඇතුව Internet connection එක Disable කරන්න.

    Download:

    *Windows 64bit only

    Part 01: https://goo.gl/FB3KBp [900M]
    Part 02: https://goo.gl/x3bfdy [697.7M]

    මොනවහරි දැනගන්න දෙයක් තියෙනවනම් thread එකට reply එකක් දාන්න. ;) වැඩේ හොද නම් rep දාගෙන යන්න.. :rofl::love::cool:
    Ko Ban part 2 Aka nana
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,810
    13,847
    113
    patta bn,me vage photoshop,lightroom ehemath tiyenavanam daapan,dirrect download links denna puluwannam thavath vatinava

    rep+++