Adobe Xd crack !

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,424
    19,608
    113
    Colombo
    ඕකෙ ක්‍රැක් එකක් මොකටද බන් ෆ්‍රී දෙනවනේ
    සල්ලි ගෙවලා සබ්ස්ක්‍රිප්ශන් ගන්න පුලුවන් ඒකෙ මොනවත් ෆීචර්ස් වෙනස් වෙන්නෙ නැහැ, එතකොට ලොකු ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් ලැබෙනවා තව මොනවද ක්ලවුඩ් ෆීචර්ස් ටිකක් ලැබෙනවා, ඩිසයින් වලට අදාල මොනම ෆීචර් එකක්වත් ලැබෙන්නෙ නැහැ සල්ලි ගෙවුවා කියලා හෝ ක්‍රැක් කරා කියලා