Questions Adoo help ekak one

average_breakfast

Active member
  • Jul 10, 2025
    173
    222
    43
    Hamadama ude bike eke wedat yaddi kiribathgoda tikak pahu karala yaddi hatharamn handiyak gava traffic eke kaha ira gaava police kellek innwa , dn sathiyak dekak dakka

    Dan tikak udeta yaddi balagen gihinm eye contact wenw niknm dennama, daaganna idea ekak diynko 😒

    Reta ninda yanneth na me prasne nisa
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    ඉස්සර මහරගමත් ඉන්නවා උදේට දෙන්නෙක්. මන් බයික් එකේ AL class යද්දි දකිනවා.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,492
    113
    අපෝ ඕවා මෙලෝ රහක් නැහැ. ආතල් ගන්න උනත් ඕවගේ එකකට ටෝක් කරලා අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්ත වගේ වෙයි
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    960
    1,604
    93
    London, United Kingdom
    Hamadama ude bike eke wedat yaddi kiribathgoda tikak pahu karala yaddi hatharamn handiyak gava traffic eke kaha ira gaava police kellek innwa , dn sathiyak dekak dakka

    Dan tikak udeta yaddi balagen gihinm eye contact wenw niknm dennama, daaganna idea ekak diynko 😒

    Reta ninda yanneth na me prasne nisa
    හෙල්මට් එක ගලෝගෙන ගිහින් මාට්ටු වෙලා දඩයක් කාලා ටෝක් කරගනින්
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    173
    222
    43
    කොතනද? ටයර් හන්දිය ගාවද
    Ado owww hariytm hri, hari cute e kella
    අඩෝ කැරියා කියපන් තැන. මම දාගෙන ඉන්න එකද දන්නෑ උබ කියන්නෙ
    Tyre handiya tamai, eya inne para panina ayata wahan navttanna
    හෙල්මට් එක ගලෝගෙන ගිහින් මාට්ටු වෙලා දඩයක් කාලා ටෝක් කරගනින්
    Helmet glwn giyoth traffic eke inna dial eka allanne , e kella e seen eke na, mn baluwe kohomd kathawata daganne kiyl

    අපෝ ඕවා මෙලෝ රහක් නැහැ. ආතල් ගන්න උනත් ඕවගේ එකකට ටෝක් කරලා අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්ත වගේ වෙයි
    Mn kalin yalu wela hitapu kellageth thaatha policiye weda kare e nisa dn gaanak na, wedi kewath ekai
    ------ Post added on Nov 25, 2025 at 7:43 PM
     
    • Wow
    Reactions: Erzo

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    960
    1,604
    93
    London, United Kingdom
    මට මතක නෑ කොහේද කියල හැබැයි එකෝමත් එක කාලෙක තව එකෙක් ඔය වගේම පොස්ට් එකක් දාල තිබ්බා තොරණ හංදියේ කහ ඉරේ හිටපු පොලිස් කෙල්ලෙක් ගැන. තව කවි පන්තියකුත් ලියල තිබ්බා ඒකයි මම මේ කියපු එකයි සම්බන්ධද කියල මතක නෑ හැබැයි පසුබිම් කතාව එකයි, උඹේ සීන් එකම තමයි. මට මතක විදියට කාර් එකක ගිය එකෙක් ඔය වගේ දවස් ගානක් eye contact දීල දීලා අන්තිමට නම්බර් එක දීලා සෙට් කරගත්තා කියල වගේ තමයි මතක. හිත ගිය තැන මාලිගාව කියනවනේ, try කරලා බලපන් දිගටම.
     
    • Love
    Reactions: clumsyhulk

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    960
    1,604
    93
    London, United Kingdom
    mmm

    @average_breakfast yanne bike eke neh
    අඩෝ එහෙම කියල අවුලක් ගන්න එපා බන්, මම කිව්වේ මම දැක්ක දේ, හරියට ටෝක් කරනවනම් පයින් ගියත් ටෝක් වෙනවා බන්.