මචන් Android දන්න අයගෙන් උදව්වක් ඕනි..
එ කියන්නෙ Android UI ගැන..
මේකයි case එක..මන් Android app එකක් හදගෙන යනවා you tub video බල බලා..මන් දැන් UI ටික හදන ගමන් ඉන්නේ.
ඒකෙද අපු ගැටලුවක් මට මේක..Android app Design for multiple screen.මේකෙ මන් සැහෙන follow දෙවල් කලා
1.support different devices layout (smal/larg/xlarg/tablet).
2.image/vector icon.
3. reusable layout.
etc ...
දැන් මන් හිරවෙලා ඉන්නෙ background image ටික responsive එහම නැත්නම් multiple device support වෙන විදියට ui design කරන එකේ.
මන් එක එක layout size එකට drawable folders හඩල images එකට දාල run කලා
එත් small screen device වල වටේ image pixle line එක පේනවන්නෙ ලොකු screen device තියන phone වල එහෙම පේන්නේ නෑ..
මට තියන ප්රශ්නෙ එකයි ..
මන් .svg කරල බලුව එතකොටනම් ප්රශ්නයක් නැ.. හැබැයි එහෙම කලාම app එකෙ rendering time එක වැඩි..මොකද svg වල xml file එකෙ information වැඩි නිසා render wena time එක වැඩි. (vector graphic)
.png වල එහෙම ප්රශනයක් නැ හැබැයි app එකේ size එක වැඩ්එකම image එක drawable folder එකෙ 6 විදියට තියන නිසා..(ldp,mdp/hdpo..etc)..
profession android app ui develop කරනකොට කොහොමද මේ ප්රරශ්න දෙක solve කරන්නෙ..
elakiri ඉන්න android ui developers අයගෙන් මේකට උතරයක් ලැබෙයි කියල බලාපොරොට්තු වෙනවා..
ස්තුතී..