Adsence account එකට youtube video ඇඩ් කරන්නෙ කොහොමද

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Adsence account එකට youtube video ඇඩ් කරන්නෙ කොහොමද

    මචංලා මගේ Adsense account එකක් තියෙනවා. ඒකට youtube videos add කරන්නේ කොහොමද. ලංකාවේ youtube adsense බැහැ කියලා තියෙනවා මං දැක්කා. මේකෙ අපේ එළකිරි සහෝදරයො මේ ගැන හොදට දන්නවා. help එකක් දෙනවාද. මේ ගැන thread තියනවා නම් link එකක් දෙන්න.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    mchn issellma haahaan youtube accnt ekak wena cnrtry ekak dapan habai addrs mewa karanakota ube nama ekka okkoma sri lanka kiyala dapan ehema awlk nah
    thanks ubatath. meke thread ekak thiyanawalu machan. hoyala deepan "youtube eken mudal hoyana ayata thalluwak" kiyala