Adsence Acc එක අයින් කරපුවහම එකේ තිබ්බ සල්ලි බැංකුවට එනවා නේද බ්‍රෝ..දවස් කියක් විතර යනවද එන්න...දන්නවනම් කියනවද ලොකු උදව්වක්..