ප්‍රශ්න දෙක තුනක් තියේ... උත්තර දුන්නොත් ගොඩක් ස්තුතියි ... නොදන්නා අය බුම්ප් එකක් වත් දාලා යනවා නම් පින්....
- මම ඊයේ මේ ****site එකට adsence ඉල්ලුවා මෙන්න අද බලද්දී මගේ adsence account එකට ලොග් වෙලා ad code ගන්න පුළුවන් එත් මට කිසිම email එකක් අවේ නෑ ඒ ගැන එහෙම උන එක අවුලක් නැද්ද..
- දැන් මන් add code මගේ site එකට දැම්මා එත් ඒවයෙන් add එකක් වත් කොටුවක් විදියට වත් පෙන්නන්න නෑ වම් පැත්තේ හිස් ඉඩක් හැටියට නම් පෙන්නවා එහෙම තිබ්බම හරිද???පොඩ්ඩක් බලලා කියන්න.....
- මම post advert කියන plugin එකෙන් පොස්ට් වලට add එකක් දැම්මා එත් එකෙන් හිස් ඉඩක් වත් කොටුවක් වත් පෙන්නන් නෑ.මේ වගේ wordpress plugin දන්නවා නම් comment කරනවා නම් ගොඩක් ස්තුතියි......use කරන විදියත් කරන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි




mage eka site ekaka ehema una..eke ad dammata mata penune naha.namuth proxy eken giyama thibuna




