මම adsence වලට site එකක් හැදුව මේක...එකට adsence ගන්න ඉල්ලුවා මෙන්න පලවෙනි පාරට accept කළා එත් දෙවෙනි review එකෙන් එක desaprove උනා දැන් මන් වෙන site එකක් හැදුවා මේක එකට adsence දැන් මගේ adsence අර account එකෙන්ම ගන්න එකද හොඳ අලුත් එකකින් ගන්න එකද???
තව මම adsence එකට ලොග් වෙද්දී එන්නේ පරණ එක resubmit කරන්න එකට මොකද කරන්නේ අලුත් එක ඇතුලත් කරන්නේ කොහොමද reply කරලා හෙල්ප් එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි.....නොදන්නා අයත් බුම්ප් එකක් වත් දාගෙන යන්න මේකට හෙල්ප් එකක් හොයා ගන්ඩෝ.........