මමත් උනන්දුයි වැඩේට. ඔයාම වැඩේ කරන් යන්න හිතනවනම් ඒ කියන්නේ Articles ලියන්න හිතනවානම් මුලින් Copywriting හොදට ඉගෙන ගන්න. මොකද මිනිස්සුන්ට ආස හිතෙන විදියට Articles කරන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු හොඳට Engage වෙන්නේ. Backlinko එකේ Brian dean ගේ Articles සුපිරි. පොර සුපිරියට Copywriting පාවිච්චි කරනවා. Business එකක් විදියට Blogging කරන් යන්න ඕනේ නම් Income School අයව Follow කරන්න. තව @ TARO ව Contact කරගන්න. එයා Telegram හරහා කියල දෙනවා Profitable Blogging කරන හැටි. ඒ විතරක් නෙමෙයි Online තව ගොඩක් Income Opportunities ගැන සහ කරන විදිය දැනගන්න පුළුවන්.මට හෙන ආසාවක් තියනවා මගේම web blogs 10 කරගෙන යන්න.. 2009 ඉදලා එන එකක්.
පට්ටම try කරා එක එක විධියට හරියටම set වුනේ නැහැ. එක්කෝ kw research එකෙන් අවුල් යනවා, එක්කෝ seo part එකෙන්.
මට ඕනි මෙගා sites නෙවෙයි පොඩි 10 කරගෙන යන්න.
දැනට එහෙම කරගෙන යනවනම්, moral එක up කරගන්ඩ පොඩි guidance එකක් දෙන්නකෝ...
Ado maru ne oya gana unat. Kochchara kal giyada ban hariyata rank wenna?okkoma mama thaniyama.
dan nam 4-5$ wagee enne daily. kalayak awa daily 15-30$ wagee. dan enne naa ithin mama update karanne na ne
1 year wagee giyaa. domain eka parana wenne wenna thama honda. Mulin nam impression uth 0 bung. interlinks wadila backlinks tikake gahala enakota thama tika tika awee. articles damma ithin godakAdo maru ne oya gana unat. Kochchara kal giyada ban hariyata rank wenna?
Full time ma karanawa nam daily articles dala US, EU target karala karanna onaඇත්තටම හරියට කරොත් ලොකු income එකක් මාසෙට ගන්න පුළුවන් නේද මචං. Blogging කියන Field එකත් දැන් Profitable business model එකක් නේද ? මමත් Income School අයව Follow කරනවා. එයාල කියල දෙනවනේ Full time blogging කරන හැටි.
මචං සයිට් එකේ පෝස්ට් කීයක් වගේ තියෙනවද?1 year wagee giyaa. domain eka parana wenne wenna thama honda. Mulin nam impression uth 0 bung. interlinks wadila backlinks tikake gahala enakota thama tika tika awee. articles damma ithin godak
Full time ma karanawa nam daily articles dala US, EU target karala karanna ona
job ekath ekka liyanna ba ithin. mokada English ehama waradi ewa balanna ona, article eka kiyawala balanna ona logically liyala da kiyala, thawa thiyanawa on page, off page seo wadath
habaiyi blogging mathama nathuwa thama income sources hadaganna ona kiyala mama nam kiyanne, mewa koiyi welawee nathi weiyi da kiyanna ba. eka google update ekaiyi enna ona okkoma hedila yanna
------ Post added on Feb 18, 2022 at 6:05 AM
50+ wageeමචං සයිට් එකේ පෝස්ට් කීයක් වගේ තියෙනවද?
Monthly $10 K hoyena un innewa display ads welin witherak.Ado maru ne oya gana unat. Kochchara kal giyada ban hariyata rank wenna?
Aparade bung nawattuwe50+ wagee
Wena wadath ekka amarui machan mekata dan focus karanna. article liyannath welawa yanawa wadiAparade bung nawattuwe
------ Post added on Feb 18, 2022 at 10:38 AM
Outsource kerapan bung..business eketa kerana un bulk outsource kerenewa.Wena wadath ekka amarui machan mekata dan focus karanna. article liyannath welawa yanawa wadi
passe kaleka welawak awoth karanawaa
godak ewaa hariyata liyanne na bung. ara content aragena ewa wenase karana ewa denne bung godak un. anith eka mama liyanne thanikara ma logically galapennaOutsource kerapan bung..business eketa kerana un bulk outsource kerenewa.
Local da?godak ewaa hariyata liyanne na bung. ara content aragena ewa wenase karana ewa denne bung godak un. anith eka mama liyanne thanikara ma logically galapenna
dan mata ona widiyata sub topics wath eyala danne na godak welawata
Happa itin kiyanna deyakda..goo 70 ilocal/ Fiveer ekee inna Indian aya ehama
mama ekake liyawagathaa 1500 LKR giyaa. eka ekama deya 3,4 parak dala thibaa machanHappa itin kiyanna deyakda..goo 70 i![]()
Mata hithuna nft welata bahala athi kiyela…mama ekake liyawagathaa 1500 LKR giyaa. eka ekama deya 3,4 parak dala thibaa machan
Honda aya athi. a unata, mama eda hithagatha meka thaniyamawa liyala danawa kiyala. mata ona widiyata ethakota same writteing pattern eka ne thiyanneth articles wala
dan ithin crypto seen ekka mewa karanna welawa naa. nikan namecheap, namesilo deka gewala thiyagena innawa
AI writing වෙන්න ඇති. මම try කරන්න AI writer test කරා. එකම idea එක වෙන වෙන විදිහට ලියවෙනවා එකම article එකේ. පට්ට අවුල්.mama ekake liyawagathaa 1500 LKR giyaa. eka ekama deya 3,4 parak dala thibaa machan
content spinner eka thama machan. mama gawa thibaa plugin ekathAI writing වෙන්න ඇති. මම try කරන්න AI writer test කරා. එකම idea එක වෙන වෙන විදිහට ලියවෙනවා එකම article එකේ. පට්ට අවුල්.
Jarvis?AI writing වෙන්න ඇති. මම try කරන්න AI writer test කරා. එකම idea එක වෙන වෙන විදිහට ලියවෙනවා එකම article එකේ. පට්ට අවුල්.