lakkaru93

Member
Feb 12, 2014
29
1
0
mchn api .lk domain ekak ekka adsence apply krnkota adsence approve wenna thyna chance eka aduida(.com ekakin apply krnwata wada)? danna kenek kypnko.
 
  • Like
Reactions: 541100

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හ්ම්ම් අනේ මන්ද බන් මම නම් .lk වලට අරන් නෑ:baffled:...බ්ලොග් වලටයි .com වලටයි නම් අරන් තියෙනවා.:cool:..දැන් ලංකාවට ඇඩ්සෙන්ස් දෙන්නේ නැති කතාවකුත් කියනව නෙහ්,:rolleyes:,එකනම් සුවර් නෑ මං හිතන්නේ...හොද ට්‍රැෆික් එකක් එනවනම් දෙයි:yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නම් ඩොමේන් ගන්නේ නේම්චිප් එකෙන් බන්:baffled:
    සර්වර් ගන්නේ හෝස්ගැටර් එකෙන්:D

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලේසිම කතාව ඉස්සෙල්ල බ්ලොග් එකක් අරන් එකෙන්ම ඇඩ්සෙන්ස් ගන්න එක.
    .lk වලට ගන්න කිසිම බාදාවක් නැහැ.