Adsense කරන උන් දුවලා වරෙන්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Adsense කරන උන් දුවලා වරෙන්

    Adsense domain ekakata ads disable wuna.

    ita passe e domain eken ad code ain kala.

    eth thama me warning eka pennanwane. Ai e dannawada?

    313nj81.jpg
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    dawasakata $27 k hoyanna uba monawada channel eke daanne?:P
    ගේම් ගහන විඩියෝ මචන්
    වැඩියෙන්ම දාන්නෙ මල්ටිප්ලේයර් ඒවා :D
    දවසම COD කෙලලා කෙලලා ලංකාවෙ සර්වර් එහෙකට ගියාම කිල්ස් 2ක් ගන්න කොට බෑන් කරනවා ලංකාවෙ මෝඩ ඇඩ්මීන්ලා :baffled:
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    ගේම් ගහන විඩියෝ මචන්
    වැඩියෙන්ම දාන්නෙ මල්ටිප්ලේයර් ඒවා :D
    දවසම COD කෙලලා කෙලලා ලංකාවෙ සර්වර් එහෙකට ගියාම කිල්ස් 2ක් ගන්න කොට බෑන් කරනවා ලංකාවෙ මෝඩ ඇඩ්මීන්ලා :baffled:

    game videos kattiya balanawa...:D