adsense ගන්න උදව්වක් ඕන

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    adsense ගන්න උදව්වක් ඕන

    help.JPG

    දන්න කෙනෙක් කියන්න සිංහලෙන් කරන wordpress web site එකකට google adsense ගන්න විදිහක් තියනවද?.ලොකු උදව්වක්.දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන යන්න.රේප් වලින් සළකන්නම්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    site eka bageta atawan adsense apply karanna epa. adu gane masa 6kwath site eka update karala samanya traffic ekek hadunama apply karahan ekenm approve wenwa :)
     
    • Like
    Reactions: isuru_d

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    ȜMA X;22262809 said:
    site eka bageta atawan adsense apply karanna epa. adu gane masa 6kwath site eka update karala samanya traffic ekek hadunama apply karahan ekenm approve wenwa :)

    මගේ සයිට් එක 2016 මැයි ඉදන් කරනවා මම.adsense ඉල්ලුවම language ඒකට තමයි අවුල දාන්නේ.:confused: