adsense ගන්න උදව්වක් ඕන දන්න කෙනෙක් කියන්න සිංහලෙන් කරන wordpress web site එකකට google adsense ගන්න විදිහක් තියනවද?.ලොකු උදව්වක්.දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන යන්න.රේප් වලින් සළකන්නම්.