Adsense ගැන ප්රශ්ණයක්
මචන්ලා, Google adsense සිංහල site වලට දෙනවද? එහෙම දුන්නත් ඒකෙන් ඒ හැටි ගාණක් හොයන්න පුලුවන්ද? සිංහල blog ඒ තරම් මිනිස්සු කියවනවද ? English site වලට නම් ප්රශ්ණයක් නෑ නමුත් මම සිංහල සයිට් ගැන වැඩියේ දන්නේ නෑ.