AdSense ගැන ප්‍රශ්නයක්

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    AdSense ගැන ප්‍රශ්නයක්

    මචන්ලා AdSense වලින් WITHDRAW කරන්නේ කොහොමද ?

    paypal ?/

    දන්න කෙනෙක් උත්තරයක් දෙන්ඩ :D:D:D:D:D:D
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මචන්ලා AdSense වලින් WITHDRAW කරන්නේ කොහොමද ?

    paypal ?/

    දන්න කෙනෙක් උත්තරයක් දෙන්ඩ :D:D:D:D:D:D

    Wire transfer kelinma bank ekata puluwan
    nathnam check ekak widihata gedarata gennaganna puluwan check genna gannawanam NDB eken witharak maru karapan anith ewage charge karanawa 30$ k 40$k
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Wire transfer kelinma bank ekata puluwan
    nathnam check ekak widihata gedarata gennaganna puluwan check genna gannawanam NDB eken witharak maru karapan anith ewage charge karanawa 30$ k 40$k

    macho මෙහෙමනේ කෙස් එක

    මගේ email එක original address දාලා හදපු එකක් නෙමේ.
    තව youtube channel එක USA දාලා තියෙන්නේ. ලංකාවට monetize නැති නිසා.

    දැන්මම දැනගෙන ඉන්න එක හොදයිනේ, නැත්නම් adsense බර ගණක් හොයලා withdraw කරගන්න බැරි උනොත්.

    මචෝ help එකක් දෙන්ඩ