Adsense revenue එක හොදටම වැටුනා. කාට හරි කියන්න පුලුවන් ද එක up කර ගන්නේ කොහොමද කියල?
S sunil ayya Active member Jun 18, 2017 419 158 43 Aug 18, 2024 #1 Adsense revenue එක හොදටම වැටුනා. කාට හරි කියන්න පුලුවන් ද එක up කර ගන්නේ කොහොමද කියල? Last edited: Aug 18, 2024 Reactions: Morbius
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Aug 18, 2024 #2 ප්‍රශ්නය පැහැදිලි මදි Reactions: sunil ayya
S sunil ayya Active member Jun 18, 2017 419 158 43 Aug 18, 2024 #3 villa pro said: ප්‍රශ්නය පැහැදිලි මදි Click to expand... මාස හයකට විතර කලින් page views 30000 කට $400 ක් වගේ අවා. නමුත් දැන් page views 30000 කට එන්නෙ $ 50 ක් වගේ.
villa pro said: ප්‍රශ්නය පැහැදිලි මදි Click to expand... මාස හයකට විතර කලින් page views 30000 කට $400 ක් වගේ අවා. නමුත් දැන් page views 30000 කට එන්නෙ $ 50 ක් වගේ.
2osama Well-known member Oct 25, 2010 81,546 72,752 113 මාලඹේ Aug 18, 2024 #4 ප්‍රශ්නය හරියට Type කරපං ගොන් http Reactions: sunil ayya
S sunil ayya Active member Jun 18, 2017 419 158 43 Aug 18, 2024 #5 2osama said: ප්‍රශ්නය හරියට Type කරපං ගොන් http Click to expand... Sorry. Question edited. Reactions: 2osama
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Aug 18, 2024 #6 sunil ayya said: මාස හයකට විතර කලින් page views 30000 කට $400 ක් වගේ අවා. නමුත් දැන් page views 30000 කට එන්නෙ $ 50 ක් වගේ. Click to expand... Ad Placement wala aulak aththe, same views awata ad hariyata pennan naththam revenue adu wenw
sunil ayya said: මාස හයකට විතර කලින් page views 30000 කට $400 ක් වගේ අවා. නමුත් දැන් page views 30000 කට එන්නෙ $ 50 ක් වගේ. Click to expand... Ad Placement wala aulak aththe, same views awata ad hariyata pennan naththam revenue adu wenw
S sunil ayya Active member Jun 18, 2017 419 158 43 Aug 18, 2024 #7 Auto ads machan dala thiyenne. Ethakota awlak na ne?