adsense සහ WordPress කරන අයගෙන් උදවු .
01:දැනට yt adsense account 1k තියනවා .එක නැතුව වෙනම account 1ක් හදලා එක WordPress ලින්ක් කරොත් අවුලක් වෙයිද .
02: yt adsense account 1ක WordPress ලින්ක් කරනට පුලුවන්ද .එතකොට yt adsense නැතිවෙනවා කියන්නේ ඇත්තද
03:සිංහල font තියන site වලට adsense දෙන නැද්ද .unicode අවුලක් නැද්ද .
යාලුවනේ උදවු