Adsense 2012 October Check

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    Adsense 2012 October Issue karapu Check eka aawada?

    normally meka November 3rd week wage wenakota enawane. mage check eka thaama awe naha. :(:(
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    payment issued date eka :D
    මගෙ Oct 26, 2012 තියෙන්නෙ. Oct 25, 2012.

    ඔය දිනෙ තිබ්බ එකෙනෙක්ට ගිය සතියෙ ආවලු. පෙන විදිහට මෙ පාර cheque පරක්කුයි වගෙ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    ඉතින් California වලින් නෙ cheque එක එන්නෙ. flights cancelled කරෙ new york වලනෙ? :confused:
    apita godak welawata mail karanne Sweden walin. mokak hari delay ekak thibboth hari rush karanna ona unoth ewanne New York walin.
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    Machan tharaha wenda epa mehema ahuwata...
    ubalage prashneta adaala deyaknam neme meka.
    Mamath godakal idan Absence gena ahalathibbata karala ne.
    Account 1k req. karala damma eka ehen reject karala thibba.
    Oka karana vidiya ehema mata poddak kiyala denda kauruhari kemathida.
    Udau karanda kemathi kenek innawanam mata poddak kiyala denda, Akamethinam aulak ne machan.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Machan tharaha wenda epa mehema ahuwata...
    ubalage prashneta adaala deyaknam neme meka.
    Mamath godakal idan Absence gena ahalathibbata karala ne.
    Account 1k req. karala damma eka ehen reject karala thibba.
    Oka karana vidiya ehema mata poddak kiyala denda kauruhari kemathida.
    Udau karanda kemathi kenek innawanam mata poddak kiyala denda, Akamethinam aulak ne machan.
    මෙහෙම අහපු එකනම් හොදයි. සමහරු මෙහෙම දාන AdSense thread දැකල bump එකකින් වත් උදව් නොකර PM එවනව කොහොමද AdSense කරන්නෙ කියල.:lol::lol:

    Google ල ඉල්ලන විදිහට blog එක හදන්න. Copy righted materials නැතුව
    ඔයාම articles ලියල, ඔයාගෙ photos upload කරල කරන්න (internet එකෙන් download කරපුව නෙවේ). මම දන්න විදිහට ලංකාවෙ අයට AdSense දෙන්නෙ මාස 6ක් වගෙ පරන blog වලට. :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    apita godak welawata mail karanne Sweden walin. mokak hari delay ekak thibboth hari rush karanna ona unoth ewanne New York walin.
    ඔහ් එහෙමද මම හිතුවෙ California වලින්නෙ එවන්නෙ කියල.
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මෙහෙම අහපු එකනම් හොදයි. සමහරු මෙහෙම දාන AdSense thread දැකල bump එකකින් වත් උදව් නොකර PM එවනව කොහොමද AdSense කරන්නෙ කියල.:lol::lol:

    Google ල ඉල්ලන විදිහට blog එක හදන්න. Copy righted materials නැතුව
    ඔයාම articles ලියල, ඔයාගෙ photos upload කරල කරන්න (internet එකෙන් download කරපුව නෙවේ). මම දන්න විදිහට ලංකාවෙ අයට AdSense දෙන්නෙ මාස 6ක් වගෙ පරන blog වලට. :D

    Tnx machan
    Machan vikunanda thiyena account 1k aran wede karanyanda berida?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ehenam mage ekath me sathiye ei. ada postman niwadu.
    අඩො පියුම් නිවාඩුනම් ලියුම් එන්නෙ නැද්ද? අපෙනම් වෙන කෙනෙක් දානව. හැබයි උන් එතකොට වෙන ගෙවල් වලට ලියුම් දෙන්නෙ. :growl: