Adsense 2012 October Check

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අඩො පියුම් නිවාඩුනම් ලියුම් එන්නෙ නැද්ද? අපෙනම් වෙන කෙනෙක් දානව. හැබයි උන් එතකොට වෙන ගෙවල් වලට ලියුම් දෙන්නෙ. :growl:
    wena un ewanne naha.. mama eeye post office ekatath giya.. ape ekaa niwa hinda anik eun liyum dunneth na. wena eunta thamange liyum set eka arenna anik ayage ewa allanth thahanam. mokada letter ekak nathi unoth gas yanne liyuma ayithi postman ne. :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    wena un ewanne naha.. mama eeye post office ekatath giya.. ape ekaa niwa hinda anik eun liyum dunneth na. wena eunta thamange liyum set eka arenna anik ayage ewa allanth thahanam. mokada letter ekak nathi unoth gas yanne liyuma ayithi postman ne. :D
    අපෙ post office එකනම් ඔහොම නෑ එපා වෙනව බන්. මගෙ exam admission වගෙකුත් මිට කලින් උන් නැතිකරා (වෙන උන් ලියුම් බෙදන්න ග්හින්). මගෙ එක මෙපාර නැති උනාද දන්නෙ නෑ. :(