Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Adsense account reactivation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට YouTube channel එකක් තියෙනවා. Adsense threshold limit එක 200$ දාල තිබ්බෙ. ඒත් මට මේ මාසෙ සල්ලි ටිකක් ඕන වෙලා මම Adsense account එක close කරා මගේ account එකේ ඩොලර් 178ක් තියෙද්දි. සල්ලි පෙරේත කමට නෙමෙයි එකවුන්ට් එක close කරේ. අපේ අයියා බයික් එකෙන් වැටිල උගෙ කකුල කැඩිල. ඌට සල්ලි කීයක් හරි දෙන්න තමයි මගේ එකවුන්ට් එක close කරේ. මම පස්සෙයි දන්නෙ මාස තුනක් යනකම් ඒ සල්ලි ගන්න බෑ කියල. මම පස්සෙදි ඒ account එකම ආයෙ reactivate කරන්න request කරා. ඒත් ඒ කැරි පකේ පොන්නයො ටික මට තව එකවුන්ට් එකක් තියෙනවලු. කොච්චර "I have closed the other account." tick කරල submit කරත් ඒකම කියනවා. මහ විකාර හුත්තිගෙ බල්ලො ටිකක්. මෙන්න මේ විදියට වැටෙන්නෙ. දැන් මට ඕන එක්කො මේක permanently close කරන්න. නැත්තම් ආයෙ reactivate කරන්න. දැන් එතකොට අර තිබ්බ ඩොලර් 170 එන එකක් නැද්ද බන් ? අනේ මේ අසරණ කොල්ලට උදව් කරපන්.

[QUOTE="Candid-B, post: 25153845, member: 571019"] [SIZE="5"]මචන්ලා මට YouTube channel එකක් තියෙනවා. Adsense threshold limit එක 200$ දාල තිබ්බෙ. ඒත් මට මේ මාසෙ සල්ලි ටිකක් ඕන වෙලා මම Adsense account එක close කරා මගේ account එකේ ඩොලර් 178ක් තියෙද්දි. සල්ලි පෙරේත කමට නෙමෙයි එකවුන්ට් එක close කරේ. අපේ අයියා බයික් එකෙන් වැටිල උගෙ කකුල කැඩිල. ඌට සල්ලි කීයක් හරි දෙන්න තමයි මගේ එකවුන්ට් එක close කරේ.:( මම පස්සෙයි දන්නෙ මාස තුනක් යනකම් ඒ සල්ලි ගන්න බෑ කියල. මම පස්සෙදි ඒ account එකම ආයෙ reactivate කරන්න request කරා. ඒත් ඒ කැරි පකේ පොන්නයො ටික මට තව එකවුන්ට් එකක් තියෙනවලු. කොච්චර "I have closed the other account." tick කරල submit කරත් ඒකම කියනවා. මහ විකාර හුත්තිගෙ බල්ලො ටිකක්. මෙන්න මේ විදියට වැටෙන්නෙ. දැන් මට ඕන එක්කො මේක permanently close කරන්න. නැත්තම් ආයෙ reactivate කරන්න. දැන් එතකොට අර තිබ්බ ඩොලර් 170 එන එකක් නැද්ද බන් ? අනේ මේ අසරණ කොල්ලට උදව් කරපන්. :no:[/SIZE] [img]https://i.ibb.co/mbx1RBv/adsense.png[/img] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom