Adsense Approved..

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    Kohomahari gemak deela Adsense Approve kara gattha.:cool:, MW eka campaign ekak start karanda hithan inne. Adsense experts'lagen Advise ekak ona.:oo::oo::oo:.
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    සල්ලි දීලා ට්‍රැෆික් ගන්න එක ඇඩ්සෙන්ස් වලදි තහනම් ! අහු වෙන්නෙ නැති වෙන්න කරන්න නම් මුලින්ම ට්‍රැෆික් ටිකක් හදා ගෙන පලවෙනි චෙක් එක එන කල් ඉන්න. ඊට පස්සෙ සල්ලි දීලා ට්‍රැෆික් ගන්න
     
    • Like
    Reactions: fahim91

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    සල්ලි දීලා ට්‍රැෆික් ගන්න එක ඇඩ්සෙන්ස් වලදි තහනම් ! අහු වෙන්නෙ නැති වෙන්න කරන්න නම් මුලින්ම ට්‍රැෆික් ටිකක් හදා ගෙන පලවෙනි චෙක් එක එන කල් ඉන්න. ඊට පස්සෙ සල්ලි දීලා ට්‍රැෆික් ගන්න
    Machan ehenam Microworker wala campaign ekak dammoth kesda.? anywyz ban thnQ4 yo advyz...
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    Machan ehenam Microworker wala campaign ekak dammoth kesda.? anywyz ban thnQ4 yo advyz...
    මුළින්ම බ්ලොග් එකට ඩොමේන් එකක් සල්ලි දීලා ගන්න. ඊට පස්සෙ ඇඩ්‍රස් එකට අදාලව ආටිකල්ස් ලියලා දාන්න. මාතෘකාවට ගැලපෙන ෆෝරම්ස් වල ලින්ක්ස් දාන්න. දවසකට අඩුම 100ක් වත් එන්න හදා ගන්න. කොහොමත් පලවෙනි චෙක් එක එන කල් MW කරන්න එපා
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මුළින්ම බ්ලොග් එකට ඩොමේන් එකක් සල්ලි දීලා ගන්න. ඊට පස්සෙ ඇඩ්‍රස් එකට අදාලව ආටිකල්ස් ලියලා දාන්න. මාතෘකාවට ගැලපෙන ෆෝරම්ස් වල ලින්ක්ස් දාන්න. දවසකට අඩුම 100ක් වත් එන්න හදා ගන්න. කොහොමත් පලවෙනි චෙක් එක එන කල් MW කරන්න එපා
    Machan mama .org domain ekak aragena thiyenna., Forum kohomada ban hoyanne.? magenam eka topic ekak naha multipe topics thiyenne.
     
    Last edited:

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    Machan mama .org domain ekak aragena thiyenna., Forum kohomada ban hoyanne.? magenam eka topic ekak naha multipe topics thiyenne. me thiyenne blog eka. 8888

    ඇඩ්සෙන්ස් කරනවා නම් කවදාවත් ඇඩ්‍රස් එක නිකම්ම දාන්න එපා මචන්. අවශ්‍ය තැන් වලදි හයිපර් ලින්ක් කරලා දාපන්. මොනාද ඔයාගේ කීවර්ඩ්ස්? මම ෆෝරම්ස් ටිකක් හොයලා දෙන්නම්
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    අනික මචන් මේක ඇඩ් සයිට් එකක් නේ ! උඹ ගේ පේජ් රෑන්ක් එක අඩු වෙනවා අනිත් අයට ඇඩ් දැම්මම. ඇඩ් අයින් කරා නම් හොදයි.
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    අනික මචන් මේක ඇඩ් සයිට් එකක් නේ ! උඹ ගේ පේජ් රෑන්ක් එක අඩු වෙනවා අනිත් අයට ඇඩ් දැම්මම. ඇඩ් අයින් කරා නම් හොදයි.
    Ha OKeis ban, ThanQ also mama oka gana dangena hitiye naha. mage topic ekak kiyala nahaban., MW wala dena topics post karanawa.:rolleyes:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    Ha OKeis ban, ThanQ also mama oka gana dangena hitiye naha. mage topic ekak kiyala nahaban., MW wala dena topics post karanawa.:rolleyes:
    අපිත් MW ඇඩ් දානවා. ඔයාට කරන්න තියෙන්නෙ එයාලා ගෙවලා දවස් 15කින් ඇඩ් එක අයින් කරන්න. එහෙම නැහ්තම් නිකම් ඇඩ් ගොඩ ගැහෙනවා. පේජ් රෑන්ක් 2 සයිට් එහෙකට ඇඩ් එකක් දාන්න මාසෙකට කොහොමත් $5ක් වගේ යනවා. ඒනිසා උන්ට පාඩුවකුත් නැහැ. උඹ ආටිකල් දාන් නැතුව දිගටම ඇඩ් විතරක් දැම්මොත් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පේජ් රෑන්ක් බහිනවා
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    අපිත් MW ඇඩ් දානවා. ඔයාට කරන්න තියෙන්නෙ එයාලා ගෙවලා දවස් 15කින් ඇඩ් එක අයින් කරන්න. එහෙම නැහ්තම් නිකම් ඇඩ් ගොඩ ගැහෙනවා. පේජ් රෑන්ක් 2 සයිට් එහෙකට ඇඩ් එකක් දාන්න මාසෙකට කොහොමත් $5ක් වගේ යනවා. ඒනිසා උන්ට පාඩුවකුත් නැහැ. උඹ ආටිකල් දාන් නැතුව දිගටම ඇඩ් විතරක් දැම්මොත් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පේජ් රෑන්ක් බහිනවා
    hmm, mona wage articleda hoda,.?
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    approved karala kochchara kalekinda cheque eka labenne guru ..thanks oyage advice katat prayojana wewi
    ඒකනම් තීරනය වෙන්නෙ අපි බ්ලොග් එකට මහන්සි වෙන තරමට තමා ! $10ක් එකතු උන ගමන් එයාලා අපිට ලියුමක් එවනවා. ඒකේ තියෙන කෝඩ් එක එන්ටර් කරලා ඇඩ්‍රස් එක වැරිෆයි කරන්න ඕන.
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    hmm, mona wage articleda hoda,.?
    මචන් ඔයාගේ වෙබ් සයිට් එකේ කී වර්ඩ්ස් මොනාද? www.rentcaruk.com වගේ සයිට් එහෙකට How create a little gift for my baby වගේ ආටික්ල්ස් ගැලපෙන් නැහැ. ඇඩ්‍රස් එකට ගැළපෙන කීවර්ඩ්ස් වලට තමා ආටිකල්ස් දාන්න ඕන
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් ඔයාගේ වෙබ් සයිට් එකේ කී වර්ඩ්ස් මොනාද? www.rentcaruk.com වගේ සයිට් එහෙකට How create a little gift for my baby වගේ ආටික්ල්ස් ගැලපෙන් නැහැ. ඇඩ්‍රස් එකට ගැළපෙන කීවර්ඩ්ස් වලට තමා ආටිකල්ස් දාන්න ඕන
    Ow eka harineban. Mage nam daala thiyenne you can learn online kiyala.
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    මචන් මම දැකලා තියෙනවා සමහර අය ඒගොල්ලන්ගේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් public forums වල දාලා තියෙනවා.එහෙම දැම්මම අවුල් නැද්ද ?
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    Ow eka harineban. Mage nam daala thiyenne you can learn online kiyala.
    නැහැ මචන් කීවර්ඩ් එක කියන්නෙ සයිට් එකේ හෙඩ් එක නෙමේ. උඹේ සයිට් එකේ ඇඩ්‍රස් එක ටිකක් අමාරු එකක්. උබ මොකක් හරි මාතෘකාවක් හිතන් ඒක ගැන ආටිකල්ස් ලියපන්. කොහෙන්වත් කොපි කරන්න එපා! Leasing වගේ එකක් ගැන ලිව්වොත් හොඳට හොයන්න පුළුවන්