Adsense CPC

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,193
    509
    113
    Ratnapura
    Adsense CPC කොහොමද ? මේ මගේ ඒවා..

    මචන් Adsense කරන අයගේ CPC කොහොමද country wise.. ? අද මගේ අඩුයි.. වෙනදට නම් එහෙම නෑ..
    කොහොමත් ගිය මාසෙට වඩා මේ මාසේ CPC අඩුයි මගේ නම්
    Christmas session එකට නම් වැඩි වෙයි..session ලග හින්දද දැන් නෑ. .

    කට්ටියගේ CPC දානවද බලන්න..
    මේ මාසේ (average)
    • Australia US$ 0.16
    • Ireland US$ 0.05
    • Germany US$ 0.05
    • United Status US$ 0.25
    • United Kingdom US$ 0.21
    • Netherlands US$ 0.32
    • UAE US$ 0.01 :confused:

    ගිය මාසේ (average)
    • Australia US$ 0.58
    • New Zealand US$ 0.52
    • Germany US$ 0.39
    • United Kingdom US$ 0.24
    • Netherlands US$ 0.35
    • United Status US$ 0.25
    • UAE US$ 0.18
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ganan ganna epa.. oka normal wena deyak.. aai oka hariyanne February wala wage tama..
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    හම්මේ ඇතියාන්තන් මම වගේ පොරක් හම්බුනා... යකෝ මන් බය වෙලා හිටියෙ මගේ ඇඩ්සේන්ස් එකේ අවුලක් කියලා.. මචන් ඇමරිකන් ඩොලර් .20ට එහා යන්නෙ නැහැ බන්. පෙරෙහිදා ඉඳන් මේ අවුල තියෙන්නෙ මට . ඊට කලින් දවසෙ ඇමරිකන් ක්ලික් එකකට ඩොලර් 1 ත් පැනලා දුන්නා. මන් බුකියෙ ගෘප් එකකත් මේක දැම්මා. උන් නම් කියන්නෙ සේල් නැති වුනොත් මෙහෙම අඩු වෙනව කියලා. පස්සෙ මන් ටික කාලෙකට ඇඩ්සෙන්ස් කරන එක අතහැරියා. මාත් හිතනවා දෙසැම්බර් වල වැඩි වෙයි කියලා.ඊයෙ ඇඩ්සෙන්ස් එකෙන් මේල් එකකුත් ආවා නොවැම්බර් දෙසැම්බර් සේල් වැඩි නිසා මගේ රෙවෙනිව් එක වැඩි කරගන්න කියලා. ඒත් අදත් .20 යි. ක්ලික් වැඩි වෙන්න වැඩි වෙන්න සිපිසි එක අඩු වෙනව මිසක් වැඩි වෙන්නෙ නැහැ. අත ඇරලා දැම්මා ටික කාලෙකට.
     
    එහෙනම් shap.. මගෙත් දවස් 2 ක 3 ක ඉදල තමා ඔය අව්ල.. Impressions නම් වැඩි but cpc අඩුයි.. එහෙම උනාම පොඩ්ඩක් අව්ල් යනවා නෙහ්.. අනික Page CTR එකත් අඩුයි..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හම්මේ ඇතියාන්තන් මම වගේ පොරක් හම්බුනා... යකෝ මන් බය වෙලා හිටියෙ මගේ ඇඩ්සේන්ස් එකේ අවුලක් කියලා.. මචන් ඇමරිකන් ඩොලර් .20ට එහා යන්නෙ නැහැ බන්. පෙරෙහිදා ඉඳන් මේ අවුල තියෙන්නෙ මට . ඊට කලින් දවසෙ ඇමරිකන් ක්ලික් එකකට ඩොලර් 1 ත් පැනලා දුන්නා. මන් බුකියෙ ගෘප් එකකත් මේක දැම්මා. උන් නම් කියන්නෙ සේල් නැති වුනොත් මෙහෙම අඩු වෙනව කියලා. පස්සෙ මන් ටික කාලෙකට ඇඩ්සෙන්ස් කරන එක අතහැරියා. මාත් හිතනවා දෙසැම්බර් වල වැඩි වෙයි කියලා.ඊයෙ ඇඩ්සෙන්ස් එකෙන් මේල් එකකුත් ආවා නොවැම්බර් දෙසැම්බර් සේල් වැඩි නිසා මගේ රෙවෙනිව් එක වැඩි කරගන්න කියලා. ඒත් අදත් .20 යි. ක්ලික් වැඩි වෙන්න වැඩි වෙන්න සිපිසි එක අඩු වෙනව මිසක් වැඩි වෙන්නෙ නැහැ. අත ඇරලා දැම්මා ටික කාලෙකට.

    Mokakda e group eka?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මගෙත් වැඩිම උනොත් තිබුනේ 0.08 ක් වගේ. බ්‍රසිල්.

    අකවුන්ට් දෙකම බැන් උනා අන්තිමට. ක්ලික් එකකට $1 - 5 ලැබිල නැහැ කවදාවත්.
    Ad placement issue කියල බෑන් කරේ. :sorry:

    දවසට 50,000 - 75,000 ක ට්‍රැෆික් තියෙන සයිට් එක. අපරාදේ
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,193
    509
    113
    Ratnapura
    මගෙත් වැඩිම උනොත් තිබුනේ 0.08 ක් වගේ. බ්‍රසිල්.

    අකවුන්ට් දෙකම බැන් උනා අන්තිමට. ක්ලික් එකකට $1 - 5 ලැබිල නැහැ කවදාවත්.
    Ad placement issue කියල බෑන් කරේ. :sorry:

    දවසට 50,000 - 75,000 ක ට්‍රැෆික් තියෙන සයිට් එක. අපරාදේ

    VPN Use kalada.. Ads placement case nam fix karanna kiyala warning ekak enavane
     
    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    දන්නැති නිසා අහන්නෙ මොකක්ද ඇඩ්සෙන්ස් සීපීසී කියන්නෙ