adsense ESTIMATED REVENUE එක අඩු වෙලා|උදව්|

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    adsense ESTIMATED REVENUE එක අඩු වෙලා|උදව්|

    යාලුවනේ මම ඊයේ බලද්දී මගේ Youtube එකේ YOUR ESTIMATED REVENUE එකේ $1215ක් තිබ්බා අද බලද්දී තියෙන්නේ $1155 ඇයි එහෙම වෙන්නේ කියන්න පුලුවන්ද?

    Bump එකක් දාගෙන යන්
     
    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    නැහැ බන් මොකුත් drop වෙන්නෙ නැහැ. ඒ ගානම තමයි දැන් මම ආයේ refresh කරලා බැලුවහම ආයේ වැඩි වෙලා දැන් 1195 ක් වෙලා ESTIMATE REVENUE කියන එක එහෙම වෙන්නස් වෙනවද බන්

    ඒත් ඇනලයිස් එකේ දවසේ erning මොකුත් වෙනස් වෙලා නැහැ බන්
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    නැහැ බන් මොකුත් drop වෙන්නෙ නැහැ. ඒ ගානම තමයි දැන් මම ආයේ refresh කරලා බැලුවහම ආයේ වැඩි වෙලා දැන් 1195 ක් වෙලා ESTIMATE REVENUE කියන එක එහෙම වෙන්නස් වෙනවද බන්

    ESTIMATE REVENUE
     
    Mohammed77

    Member
    Dec 1, 2017
    65
    5
    0
    යාලුවනේ මම ඊයේ බලද්දී මගේ Youtube එකේ YOUR ESTIMATED REVENUE එකේ $1215ක් තිබ්බා අද බලද්දී තියෙන්නේ $1155 ඇයි එහෙම වෙන්නේ කියන්න පුලුවන්ද?

    Bump එකක් දාගෙන යන්

    අම්මෝ එච්චර හොයනවද youtube වලින්? ඉරිසියාවේ බැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් ඇප්ස් වලින් මේ මාසේ ඩොලර් 75$ ක් දැනට හෙවුවා:oo: